seedr.cc torrent help

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    E mail දෙක තුනක් හදල ඒවාට invitation යවල GB ගාන වැඩිකරගන්න නැත්තම් අනෙක් උන් හදනකම් බලන් හිටියොත් පරක්කු වෙනවා.මමනම් එහෙම කරලා තමයි GB ගැන වැඩි කරගත්තේ එක email invitation එකකට 500MB වගේ add වෙනවා
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Mamath higaa kaala 6GB nam hoyaagatta bng
    Ekada koheda ne maximum higaakanna puluwan gaana
    Anee manda
    Myfastfile eka free users lata nathi kaalaata passe seedr thamai hodama site eka mona unath
    Filestream eke 1GB limit ne