seeduwa brandix??

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සිදුවේ පාර අයිනේම තියෙන්නේ ...

    පෑලියගොඩ -මිගමුපාර -සිදුව ,

    නැත්නම්

    ගණේමුල්ල -ගම්පහ කිරිදිවිට හන්දියට වැටෙන පාර - ගම්පහ ඒකල පාර -ඒකල හන්දියෙන් මිනුවන්ගොඩ පාර - කොටුගොඩ හන්දියෙන් රද්දොළුවට වැටෙන පාර -මිගමු පාර සිදුව ..
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    adeeeeeeeeeeeeee :(
    bus eke yana widiha nadda macho hoyaganna??

    කඩවතින් බස් එකකට නැගලා ..පෑලියගොඩ හන්දියෙන් බහින්න .. ඉන් පස්සේ මිගමුව හරි කටුනායක හරි බස් එකක නගින්න .. නැගලා සිදුවෙන් බහින්න සිදුවේ බස් හෝල්ට් එක ඉස්සරහ තමයි බ්‍රන්ඩෙක්ස් එක තියෙන්නේ ... කොන්දොස්තරට කිව්වනම් ටක්කෙටම පොට් එකෙන් බස්සයි ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කඩවතින් බස් එකකට නැගලා ..පෑලියගොඩ හන්දියෙන් බහින්න .. ඉන් පස්සේ මිගමුව හරි කටුනායක හරි බස් එකක නගින්න .. නැගලා සිදුවෙන් බහින්න සිදුවේ බස් හෝල්ට් එක ඉස්සරහ තමයි බ්‍රන්ඩෙක්ස් එක තියෙන්නේ ... කොන්දොස්තරට කිව්වනම් ටක්කෙටම පොට් එකෙන් බස්සයි ..
    ammatasiri.. elakiri machan.. thank you wewa
    rep iwarailu adata :(