seeking for opportunities. [Graphic designing - Short Term]

di_shan

Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    Minimal Logo / Business Card & Stationery ඩිසයිනින් වලින් සබ් ඔර්ඩර්ස් ගන්නවා මම. දැනට ෆයිවර් එකෙ ගිග් එකක් දාලා ශේප් එකේ කරගෙන යනවා, ගොඩක්ම බයර් රෙක්වෙස්ට් වලින්. ඒත් ඒ ඉන්කම් එක මදි සහ මේ මාසෙ අන්තිම වෙද්දී මම අමතර රුපියල් 20000ක් හොයාගන්න ඕන අවශයතාවයකට. කැමැති කෙනෙක් ඉන්නවනම් මට කෙලින්ම ඔර්ඩර් එක දෙන්න මම ඩිසයින් ඩ්‍රාෆ්ට් එක එව්වට පස්සෙ ඒකට කැමතිනම් ඔර්ඩර් එක කන්ටිනියු කරන්න. මගේ ඩිසයින් එකට කැමති වෙනකන් කිසිම ගෙවීමක් අවශ්‍ය නෑ. Thank you!