FIVERR Q & A for newbies

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    13427973_1394598437223835_5845901383534512681_n.jpg


    අපේ එලකිරි Fiverr Level 1 සහ Fiverr Level 2 threads වලින් පස්සෙ ලංකාවෙ Fiverr Sellers ල එකතු වෙලා හදාගත්ත Fiverr Club Facebook Group එකට ඊයෙ වෙනකොට අවුරුදු 4ක් සම්පූර්ණ උනා. අවුරුදු 4ට අපි එකිනෙකාට උදව් කර ගත්තා වගෙම අසරණ අයට උදව් කරන්න, ගංවතුර ආධාර දෙන්න වගේ තව ගොඩක් වැඩ වලටත් එකතු උනා.

    ඒ එක්කම අපි පරන නම වෙනුවට Online Entrepreneurs Club කියලා අලුත් නමකින් අපේ Fan Page, Facebook Group, Website එක සහ E money Forum එකක් Launch කලා අපි කරගෙන යන වැඩ තව ටිකක් පුළුල් කරන්න හිතාගෙන. මේ තියෙන පෝස්ට් එක මම ගත්තේ අපේ අලුත් Forum එකේ චන්න මල්ලි දාල තිබුන thread එකකින්. Fiverr වලට අලුත් ආව අයට සහ කරන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.


    Fiverr ගෑන නිතර අසන ප්‍රශ්න සහ පිලිතුරු 10

    1. අලුතින් හදන එකවුන්ට්ස් වලට ඔර්ඩර්ස් ගන්න පුලුවන්ද?
    ඈත්තටම පුලුවන්. අලුතින් එකවුන්ට් එකක් හදුව කියල ඔර්ඩර්ස් එන්නෙ නෑතුව තියෙන්නෙ නෑ තමන් භවිත කරන ගිග්ස් qniue වෙන තරමට ඔර්ඩර්ස් එන්න තියන සම්භවිතාව වෑඩි.

    ගොඩක් අය ෆ්යිවර් වලට එන්නෙ Graphic Design Services දෙන්න බලගෙන. වෑඩි පුරම හදන්නෙ ලොගො ගිග්ස් එතින් එහෙම ගිග් එකකට ඔර්ඩර් එකක් එන අවස්තාව අඩුයි හෙතුව ෆ්යිවර් වල වඩිපුර තියෙන්නෙ ලොගො ඩිස්යින් ගිග්. එ අතරෙ අති දක්ශ, ලොකු පලපුරුදක් තියන විශේශ ඩිසයිනර්ලා ගොඩක් ඉන්නවා එතින් අයත් එක්ක තරගයක් දෙන්න පුලුවන් හෑකියවක් ඔයට තියනවනම් ඔයගෙ එකවුන්ට් එක අලුත්ද නෑද්ද කියන එක අදාල නෑ ඔයාට ඔර්ඩර්ස් තියෙයි.

    මුලින්ම තමන් කරන්න බලපොරොත්තු වෙන දෙයට සමන ගිග්ස් ෆ්යිවර් එකෙන් සර්ච් කරල බලන්න ඔයාට අයිඩිය එකක් ගන්න පුලුවන් එතකොට. ඔයා දාන්න යන ගිග් එක common ගිග් එකක්නම් ලොගො වගෙ එක අනිත් ගිග් වලින් ඉස්මතු වෙන විදියට දාන්න. බයර් රිකුවෙස්ට් හමදාම දාන්න. එහෙම කරම ඔයට නිකම්ම ඔර්ඩර් ගන්න පුලුවන්. එතනින් එහාට ඔර්ඩර් එන එක නෑති එක ඔයගෙ දක්ශතාවය මත රෑදෙයි. :)

    2. ගිග්ස් කියක් එකවුන්ට් එකකින් දාන්න පුලුවන්ද?
    යටින් තියන ෆොටො ටික බලන්න. එක එක ලෙවෙල්ස් වලට අදාල විස්තර තියන්වා.
    New Seller
    rq55rql0wjdp.jpg


    Level One Seller
    xdy1apzmkwe8.jpg


    Level Two Seller
    xvvrnt3x5jcp.jpg


    Top Rated Seller
    y9sb1vzbrd64.jpg


    3. Vacation මුඩ් ඔන් කරම ලිස්ට් වෙලා තීයන ගිග්ස් ලිස්ට් වලින් අයින් වෙනවද?
    ඈතටම එක තිරනය වෙන්නෙ ඔය vacation ඔන් කරන දවස් ගන අඩුව. මගෙ අත්දෑකිම් වලට අනුවනම් දවස් 7 වගෙ vacation ඔන් කරල ගිග් ලිස්ට් වලින් අයින් වෙන්නෙ න. මසයක් නතම් ඉටත් වෑඩි දවස් ගනක් තිබුනොත්නම් ලිස්ට් වල වෙනස් විමක් වේයි.

    4. ෆයිවර් අකවුන්ට් එකෙ තියන සල්ලි ගන්නෙ කොහොමද?
    සල්ලි අතට ගන්න ක්‍රම 3ක් තියන්වා

    1. paypal වලට අරන් local බෑන්ක් කර්ඩ් එකකට විත්ඩ්‍රොව් කරන එක.
    2. පෙනියර් කර්ඩ් එක හරහ ATM එකක් මගින් ගන්න එක.
    3. ෆියිවර් වලින් බෑන්ක් එකට ගන්න එක. (හොදම ක්‍රරමය )​

    අලුතින් ෆයිවර් වලට අවිත් මුලින්ම ගනක් හොය ගන්න එය වඩිපුරම කරන්නෙ paypal වලට අරන් local bank card එකක් හරහා සල්ලි ගන්න එක. මොකද අලුත් අකවුන්ට් එකට පෙනියර් වත් බෑන්ක් එකටවත් විත්ඩ්‍රොව් කරන්න බරි හින්ද.

    තවත් අය කරන්නෙ සල්ලි පෙනියර් කර්ඩ් එකට ලොඩ් කරල ATM එකකින් ගන්න එක. මෙම ක්‍රමයෙ තියන්ව වසියනම් විනඩි 5ක් අතුලත උනත් හදිසියකදි මුදල් ලභාගන්න පුලුවන්.

    අනිත් සර්තකම ක්‍රමය තමා පෙනියර් හරහා හො ෆයිවර් එක හරහා Direct Bank විත්ඩ්‍රොව් එකක් දාන එක. එ මගින් දෑනට පවතින currencies rates වලට අසන්නම ගනකින් $ එකක් මරු වෙනවා. එ වගෙම එක 100% නිත්යණුකුලයි. සමානයෙන් බන්ක් විත්ඩ්‍රොව් එකක් දෑන්මම පෑය 24 වගෙ අතුලත සල්ලි අපිට ලෑබෙනව.

    මෙන්න මෙ ලින්ක් එකෙ තියනවා අනිත් විස්තර. Click Here

    5. odar ekak awata passe mokadha karanne?
    ඔඩර් එකක් අවට පස්සෙ මුලින්ම බලන්න බයර් රික්වර්මන්ට්ස් එවලා තියන්වද කියලා එහෙම මොකුත් අවල නත්තම් බයර් ට මෑසෙග් එකක් දලා විස්තර ටික ඉල්ලගන්නවෙන්වා.

    එට පස්සෙ වඩෙ වෑඩෙ කරලා ඔර්ඩර් එක ඩිලිවෙරි කරන්න. මොනම හෙතුවක් නිසවත් වෑඩෙ යවන්නෙ නෑතුව ඔර්ඩර් එක ඩිලිවෙරි කරන්න එපා. එහෙම ඔර්ඩර් එකක් බයර් රිපොර්ට් කරොත් ඔයගෙ අcc එකට සොර්‍ර..com :p

    5. ordar ekak kansel unama eka gig eke retings walata balapaanawadha?
    ඔර්ඩර් එක නියමිත වෙලාවට ඩිලිවරි කරේ නතුව බයර් විසින් ඔර්ඩර් එක කෑන්සල් කරොත් ඔටො නෙගටිව් ෆිඩ්බෑක් එකක් වෑටෙනවා. එක මෙ ලගකදි ඉදන් එන්නෙ නෑ කියලා තම අරන්චිය අත් එක ගිග් එකෙ cඅන්cඅල්ලටිඔන් රටිඔ එක වෑඩි කරනවා.

    නෑතම් Mutual Cancellation එකක් හරහා කරන කෑන්සල් කිරිමකදි Acc එකට හො ගිග් වලට වෙන කිසිම බලපෑමක් නෑ.

    6. Complete උන ඔර්ඩර් එකක සල්ලි Available Balance එකට එන්න දවස් කියක් යන්වද?
    සමාන්ය්ය අකවුන්ට් එකකින්නම් දවස් 14ක් යන්වා. ටොප් රෙට් අකවුන්ට් එකකින්නම් දවස් 7කින් ක්ලියර් වෙනවා.

    7. වෑටුන නෙගටිව් රෙටින්ග්ස් එකක් අයින් කරගන්න ක්‍රම්යක් තියනවද?
    එකම එක ක්‍රම්යයි තියෙන්නෙ බයර් ව කන්ටෑක් කරගෙන බයර් ගෙන් කෑමත්ත අරගන්න එක. එහෙම බයර් කෑමති නම් Custom Support එකට කියලා අනිත් පෑත්තට ෆීඩ්බෑක් එක අයින් කරන්වා.

    බයර් ගෙ කෑමෑත්ත ගන්න එක ඔයට අදාල දෙයක්. බයර් ට බල කරන්න ගිහින් අකවුන්ට් එකට කෙලවගන්න එපා.

    8. Suspend කරපු එකවුන්ට් එකක සල්ලි ගන්න පුලුවන්ද?
    ඔව් දවස් 45කින් පස්සෙ Customer Support එකට කිව්වම සල්ලි දෙන්වා. ඉල්ලන Documents නම් හෑබෑයි යවන්න වෙන්වා.

    9. ෆයිවර් කරලා හොද තෑනකට ආව අය ඉන්නවද?
    ඔන තරම ඉන්නවා. වහාන ගත්ත අය ඉනන්වා, ගෙවල් හදපු අය ඉන්නවා, තව ගොඩක් අය ඉන්නවා හොද අර්තියකයක් හදා ගත්ත අය. හෑබෑයි නිකම් ඉදලානම් නෙවේ. :D

    10. එකම Paypal එක ෆයිවර් එකවුන්ට් කිහිපයකට භාවිත කරන්න පුලුවන්ද?
    ඔව් පුලුවන්. හෑබෑයි එකම ඉමෙල් එක නෙවෙ. Paypal එකට ඉමෙල් 5ක් උනත් ඈඩ් කරගන්න පුලුවන්. එහෙම හදලා දලා තියන ඉමෙල්ස් ෆයිවර් එකවුන්ට් 5කට භාවිතා කරන්න පුලුවන්.

    සල්ලි විත්ඩ්‍රොව් කරන්න කලින් Primary email එක හරියට හදලා වෑඩේ කරගන්න.
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    woow nice thread. matath help ekak one saho mama pm ekak dannam. budusarani.. tawa tawath diyunu wewa :D