මම අලුත් එකවුන්ට් එකක් හදලා ඕඩර් 2කුත් කම්ප්ලීට් කරලා ඉන්දැදිම exam seen එකක් නිසා මට මාස 4කට vacation mode දාන්න උනා.
මට ආයෙ වැඩේ පටන් ගන්න පුලුවන් වෙයිද?...ඕඩර්ස් එයිද ආපහු? Photoshop,logo තමා කරන්නේ.බයර් රික්වෙස්ට් vacation mode හරියට පෙන්නුවෙ නෑ.දවස් දෙකතුනකට පාරක් රික්වෙස්ට් 2ක් 3ක් පෙන්නනවා.රිවීව් ආවට පස්සෙත් එහෙම්මමයි.දැනුත් එහෙම්මමයි.මොකද කරන්නේ?