:lol::lol:
richlife Well-known member Oct 14, 2012 13,123 2,753 113 වැලිවේරිය... May 5, 2016 #3 භාරදූර වගකීමක් ඉවර කරපු, රට වෙනුවෙන් ලේ හෙළපු ජිවිතේම යුද්ධය වෙනුවෙන් කැප කරපු නායකයෙක් උන මෙතුම දේශාපාලනේ නිසා මේ තරම් පහළට ඇද වැටුණ එක ගැන නම් ඇත්තටම කණගාටුයි.. "මේ යුද්ධය තවත් යුධ හමුදාපති කෙනෙකුට ඉතුරු කරන්නේ නෑ" කියපු මෙතුමම, දේෂපාලනේ නිසා අනවශ්‍ය කතන්දර ගොඩක් කිව්වා.. යුධ සෙන්පතියෙක් හැටියට කොයිතරම් ගෞරවණීය කෙනෙක් උනත්, දේශපාලන ගොම හැලිය ඇතුළෙ මෙතුම නිකන්ම නිකන් හිස් චරිතයක් විතරයි... මොන දේ උනත් හිටපු යුධ හමුදාපතිවරය විදිහට මමනම් මෙතුමට ගොඩක් ගරු කරනව අපේ රටට කරපු සේවය නිසා.. ඒ වගේම දේශපලකයෙක් විදිහට මම මෙතුමව ගොඩක් පිළිකුල් කරනවා.. පක්ෂෙ මොකක් උනත්, කොහෙටවත් නැති දේශපාලනේකට ගෑවිලා මෙතුම කරපු සේවයේ වගේම, ලබාගෙන හිටපු ගෞරවයත් විහින් නැති කර ගත්ත කියලයි මට හිතෙන්නේ.. අපරාදේ.. (අතිශයින්ම පෞද්ගලික අදහසක් පමණි..)
භාරදූර වගකීමක් ඉවර කරපු, රට වෙනුවෙන් ලේ හෙළපු ජිවිතේම යුද්ධය වෙනුවෙන් කැප කරපු නායකයෙක් උන මෙතුම දේශාපාලනේ නිසා මේ තරම් පහළට ඇද වැටුණ එක ගැන නම් ඇත්තටම කණගාටුයි.. "මේ යුද්ධය තවත් යුධ හමුදාපති කෙනෙකුට ඉතුරු කරන්නේ නෑ" කියපු මෙතුමම, දේෂපාලනේ නිසා අනවශ්‍ය කතන්දර ගොඩක් කිව්වා.. යුධ සෙන්පතියෙක් හැටියට කොයිතරම් ගෞරවණීය කෙනෙක් උනත්, දේශපාලන ගොම හැලිය ඇතුළෙ මෙතුම නිකන්ම නිකන් හිස් චරිතයක් විතරයි... මොන දේ උනත් හිටපු යුධ හමුදාපතිවරය විදිහට මමනම් මෙතුමට ගොඩක් ගරු කරනව අපේ රටට කරපු සේවය නිසා.. ඒ වගේම දේශපලකයෙක් විදිහට මම මෙතුමව ගොඩක් පිළිකුල් කරනවා.. පක්ෂෙ මොකක් උනත්, කොහෙටවත් නැති දේශපාලනේකට ගෑවිලා මෙතුම කරපු සේවයේ වගේම, ලබාගෙන හිටපු ගෞරවයත් විහින් නැති කර ගත්ත කියලයි මට හිතෙන්නේ.. අපරාදේ.. (අතිශයින්ම පෞද්ගලික අදහසක් පමණි..)
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 5, 2016 #4 oya manussayawa hire dammama man nam marama respect kara dan nam wadiya hoda pratirupayak na wage