Seems to be a good news!

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ඩිජිටල් ජාලයක් වීමට එස්.එල්.ටී. දැවැන්ත ආයෝජනයක





    slt.gif

    සිය ස්ථාවර දුරකතන ජාලය ඩිජිටල්ජාලයක් ලෙස සංවර්ධනය කිරීම සඳහාඉදිරි වසර දෙක තුළදී රුපියල් බිලියනදැවැන්ත ආයෝජනයක්සිදුකිරීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමසූදානම් වන බව එහි ප‍්‍රධාන විධායකනිළධාරී ග්‍රෙග් යන්ග් පවසයි. 06 ක ලබන අගෝස්තුවේ සිට ආරම්භ වීමටනියමිත මෙම නවීකරණය කිරීමේව්‍යාපෘතිය 2013 දී අවසන් වීම නියමිතය.

    මෙම
    මුදල් වලින් කොටසක් සමාගමේමුදල් වලින් සපුරා ගන්නා බවත් ඉතිරියදේශීය බැංකු වලින් ඒකාබද්ධ ණයමුදලක් ලෙසින් සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු පවසා ඇත.

    මේ
    ණය මුදලේ ප‍්‍රධාන බැංකුව ලෙස කටයුතු කරන්නේ ලංකා බැංකුව බවද ඔහු වැඩිදුරටත් පවසාඇත.

    ශ‍්‍රී
    ලංකා ටෙලිකොම් සමාගමට අනුබද්ධ සමාගමක් වන මොබිටෙල් සමාගමද සිය ජාලය පුළුල්කිරීම සඳහා රුපියල් බිලියන 05 ක පමණ ආයෝජනයක් කිරීමට සූදානම් බව ටෙලිකොම්සමාගම විසින් පසුගියදා නිවේදනය කරනු ලැබිණි.


    I believe there after at least we'll be able to enjoy the fun of broadband with respect to current *** :baffled::baffled::baffled::baffled: situation! :):):):):):):)
     

    Similar threads