Seen in the movies, but never seen in real life, right?

dilann

Well-known member
  • Jul 6, 2018
    66,887
    165,668
    113
    එකමත් එක රටක
    ආමි එකේ සෙට් එක ඉන්න විදිය මොකක් හරි අමුතු විදියක් ද බන් ?
    නිකන් එකගොඩේ ඉන්න්වාම නෙවෙයි.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ වගේ අරගලයක් වෙලාවක හමුදාවක් වෙන කිසිම රටක මේ වගේ ඉඳලා නැතුව ඇති හැබැයි..
     
    • Like
    Reactions: earthling

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,294
    1,667
    113
    Gotham City 👁
    So It Begins Helms Deep GIF
     
    • Like
    Reactions: earthling

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ වගේ අරගලයක් වෙලාවක හමුදාවක් වෙන කිසිම රටක මේ වගේ ඉඳලා නැතුව ඇති හැබැයි..
    hamudava support ban.. ahala balapanko adurana veda karana ayagen

    e minissu asarana vela inne..mokada job eka gahala yavi kiyala..paw ithin depeththenma hira vela

    laksha 70 eka davase parata bessa nam hamudave tank pava ganne minisunge paththa...