මෙන්න ලංකාවේ සොයා ගැණිම්
65-XXXX Petrol Car
![]()
Full tank please….. but which tank??
![]()
How about a “TOYOTA CARINA” Three Wheeler?
![]()
AUTO GEAR THREE WHEELER” is also in Sri Lanka
![]()
“MITSUBISHI LAND CRUISER PRADO”. Buddy, you have a one of kind…
![]()
“SAMSUNG” car from “TATA”? When did those two merge together?
![]()
Nice show buddy. Haven’t seen this for a while…

, 1978 විවෘත ආර්ථිකයෙන් යමක් උපයාගත්
, කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයෙන් දැණුමේ පිටපොත්ත පමණක් යන්තමින් ස්පර්ශකළ
පොදු ලාංකිකයාගේ පුහු ආත්මයත්, ඇටමිදුළු තුලට කිදාබැසගත් හීනමානයත් මෙයින් මොනවට ප්රකාසවේ!!!!


මෙන්න ලංකාවේ සොයා ගැණිම්
![]()
මේ Petrol ගහන එක හදපු එකක්ද? හදපු එකක් නෙවේ නම් පට්ට...
ඒක දැක්කම මතක්වුනේ, පුරුදුවිදිහට Petrol ගහන්න කියලා ගියා. සිංහලෙන් කියුවා 95 න් 1500 ක ගහන්න කියලා. එතන තිබ්බෙ 95හේ තනි පොම්පෙ. මු ටිකක් වෙලා ඉදලා කියනවා 95හ නෑ(සිංහලෙන්), නයින්ටිෆයි(ඉන්ග්‍රීසියෙන්) වලින් ගහන්නද කියලා. එවෙලේ මමත් බර කල්පනාවක හිටියේ. සල්ලි අරන් යන්න හදන කොට තමයි මුගේ හරුපෙ තේරුනේ...
උඹ සල්ලි අරන් යන්න හැදුව කිව්වාම ඊට වැඩිය හිනා ගියා...