සීතා රාවණාගෙන් බේරුනත් එළකිරි එකේ එවුන් ගෙන්නම් බෙරෙන එක බොරු.
![]()
v r going to point out that there is no way Sitha left SL as a virgin ....
having said that was Sitha a virgin when she was abducted ???

කියන්න බෑ රාවණාගෙ ඇමති මණ්ඩලෙත් මහින්ද මාමගෙ ඇමති මණ්ඩලේ වගේ ද දන්නෙ නෑ නේ.කට්ටිය සරම් කැහිපට ගහගෙන ඉන්න ඇති පෝලිමේ
![]()
සීතා හිටියනම් රාම එක්ක යන්නෙ නැතුව රාවණා ඇල්ලෙන් පැනලා මැරෙනව බං මේව දැකලා![]()
වෙසක් දන්සැල් පෝලිම වගේ ඉන්න ඇති කැබිනට් මන්ඩලේ


පෝලිම හදන්නේ සීනියෝරිටි එක අනුවද ??

අද ඉස්සුවා හෙට ඇවිල්ලා බේරගෙන ගියා නෙවේ නේ ...
ටිකක් කල් හිටියානේ
රාමා එනකොට හොදට බෝර් වෙලා ඉන්න ඇති (සීතා)




