සල්ලි හදිස්සි නම් වෙන්දේසියේදී වැඩි ගානකට ඉල්ලලා ගන්න පුළුවන්. හැබැයි රටේ පවතින පොලී අනුපාතය ගැන හිතන්න ඕන.
හැබැයි රිස්කි වැඩක්. එය මගුල් කරනවට වඩා හොඳයි, බැංකුවකට යන එක.
සල්ලි වුවමනාවකට සීට්ටුවකට යනවනම්, බැංකු ණයක් ගන්න බැරිනම් හොඳ විසඳුමක්.
හැබැයි ආයෝජනයකට නම් සීට්ටු දැමීම සුදුසු නැත. ඊට වඩා හොඳයි හැම මාසෙම ඒ සල්ලි බැංකුවක තැන්පත් කරන එක. ඒක අවධානමක් නෑ.