Segate Products

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Seagate_FreeAgentGO.jpg

    Mage gawa meka thiyenawa(250GB)dan 2.5 years withara wenawa!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගන්නවා නම් බන් seagate or WD හාඩ් එකක් ගනින්.
    මම මේ දැන් මගේ samsung හාඩ් එකට වොරන්ටි ක්ලේම් කරලා ආව විතරයි:growl: මාස 4යි බන් samsung ජරාව යූස් කලේ. හාඩ් එකට කල උනා + මගේ 1TB ඩේටා ටිකට කෙල උනා :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ගන්නවා නම් බන් seagate or WD හාඩ් එකක් ගනින්.
    මම මේ දැන් මගේ samsung හාඩ් එකට වොරන්ටි ක්ලේම් කරලා ආව විතරයි:growl: මාස 4යි බන් samsung ජරාව යූස් කලේ. හාඩ් එකට කල උනා + මගේ 1TB ඩේටා ටිකට කෙල උනා :(

    වෙස්ටර්න් ඩීජිටල් කැවියාර් ග්‍රීන් එකෙන් නම් ගන්න එපා.
    මගේ 1TB එක අරන් මාස 6 වත් ගියේ නෑ.
    මාර විදිහට ස්ලෝ උනා.මොනා උනාද දන්නේ නෑ.එක පාර්ටිශන් එකක් ෆොර්මැට් කරන්න විනාඩි45 විතර යනවා.7mb ෆයිල් එකක් කොපි කරන්න විනාඩි 10 විතර යනවා.
    දැන් තියෙන්නේ මගේ පරන හිටාචි 80gb සාටා එක.
    අවුරුදු 4 ටත් වැඩියි තාම එලට වැඩ.
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ගන්නවා නම් බන් seagate or WD හාඩ් එකක් ගනින්.
    මම මේ දැන් මගේ samsung හාඩ් එකට වොරන්ටි ක්ලේම් කරලා ආව විතරයි:growl: මාස 4යි බන් samsung ජරාව යූස් කලේ. හාඩ් එකට කල උනා + මගේ 1TB ඩේටා ටිකට කෙල උනා :(

    HaFFoii:sorry::sorry::sorry::sorry: