Segoe UI Variable මෙන්න මේ ෆෝන්ට් පැක් එක දාගනිල්ල

AnuradhaRa

Well-known member
  • Last edited:
    • Like
    • Love
    Reactions: pasansnoop and NRTG

    AnuradhaRa

    Well-known member
  • Khomada danna
    ෆොන්ට් ටික ඉන්ස්ටෝල් කරන හැටිද අහන්නෙ?

    ඉස්සෙල්ල මොකටත් රෙජිස්ට්‍රියෙ ෆොන්ට් ෆෝල්ඩරේ විතරක් බැකප් කරගෙන ඉන්න
    ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆෝල්ඩරේ RAR සොෆ්ට්වෙයා එකෙන් Extract to SegoeUI-VF කරල
    සේරම ෆොන්ට් ෆයිල් ටික All Select කරල All Install කරන්න. එච්චරයි
     
    Last edited:

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    ෆොන්ට් ටික ඉන්ස්ටෝල් කරන හැටිද අහන්නෙ?

    ඉස්සෙල්ල මොකටත් රෙජිස්ට්‍රියෙ ෆොන්ට් ෆෝල්ඩරේ විතරක් බැකප් කරගෙන ඉන්න
    ඩවුන්ලෝඩ් වෙන්නෙ RAR ෆෝල්ඩරේ RAR සොෆ්ට්වෙයා එකෙන් Extract to SegoeUI-VF කරල
    සේරම ෆොන්ට් ෆයිල් ටික All Select කරල All Install කරන්න. එච්චරයි
    itapsse moko krnne install karala?
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් මම පොඩ්ඩක් සැකෙන් හිටියේ. ඔව් දැන්නම් හරි තමයි කතාව :yes: (y)
    සැකේට myslt site එකට ගිහින් දහ දොලොස් වතාවක් යූසේජ් එක බැලුව 😅
    කියන්න බෑනෙ SLT කරන්නෙ ඒ වගේ වැඩනෙ

    පස්සෙ කියයි සයිට් එකේ යූසේජ් එක අප්ඩේට් කරන්න ටිකක් පරක්කු වුණා කියල 😅

    itapsse moko krnne install karala?

    https://www.win-rar.com/download.html

    මේක ඉන්ස්ටෝල් කරගෙන ඉදපං
     
    • Love
    Reactions: NRTG

    DevOps Engineer

    Well-known member
  • Apr 13, 2023
    694
    382
    63
    සැකේට myslt site එකට ගිහින් දහ දොලොස් වතාවක් යූසේජ් එක බැලුව 😅
    කියන්න බෑනෙ SLT කරන්නෙ ඒ වගේ වැඩනෙ

    පස්සෙ කියයි සයිට් එකේ යූසේජ් එක අප්ඩේට් කරන්න ටිකක් පරක්කු වුණා කියල 😅



    https://www.win-rar.com/download.html

    මේක ඉන්ස්ටෝල් කරගෙන ඉදපං
    fonts tika install kala okkoma. thawa monwari krnna thiyeda itapsse?
     

    AnuradhaRa

    Well-known member
  • fonts tika install kala okkoma. thawa monwari krnna thiyeda itapsse?
    ඔයාගෙ මොනිටරේ හැටියට තමා
    මම Font Scale එක 125% කෙරුව 😅 නැත්තං බෑ මේ මගුලත් එක්ක

    හතලිස් ඇදිරියත් එක්ක, මං ආස නෑ මේ කූඹි අඬු වගේ අකුරුවලට
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මංද එච්චර සෙට් නෑ වගේ 😅

    මෙන්න මෙතනට ගිහින් Segoe UI Variable ටික මකල දාපල්ල බං

    Computer\HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Fonts

    Segoe UI Variable එක විතරක් තියල ඒකෙ, අනිත් ඒව ටික අයින් කරන්න
    Segoe UI Variable Bold
    Segoe UI Variable Light කියන ඒව ඩිලීට් කරන්න

    උඹලට සෙට් වුණානම් තියා ගනිල්ල
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කෝ ඉතිං උඹල අපිට මොකුත් කියල දෙන්නෙ නෑනෙ
    අපි ඉතිං අයාලෙ යනව
    උකුත් ඇහුවෙ නෑනෙ දන්න දෙයක්නම් කිල දෙනව අයියට. මේ දවස් ටිකේම ගෙදර නෙමේ හතර අතේ යනව.
     
    • Wow
    Reactions: AnuradhaRa