Segu Isadeen supports Fonseka

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
eputy Minister Segu Isadeen met Sri Lanka Muslim Congress (SLMC) leader Rauff Hakeem this morning and extended support to the party. The Deputy Minister has said he will support General Sarath Fonseka at the upcoming Presidential elections.

www.dailymirror.lk
 

shaku_p

Member
Nov 8, 2008
2,928
36
0
Kurunegala
සෙයිගු ඉසඩීන්, ෆොන්සේකාට සහයදෙයි

January 15, 2010 12:24 pm
අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය සෙයිගු ඉසඩීන් මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව අද දෙරණට කියා සිටියේය. තමා අද උදෑසන ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් වූ බවත් අද දහවල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් අප කළ වමසීමකදී වැඩිදුරටත් පැවසීය.