මචන්ලා මට Seiko Automatic Watch එකක් ගන්න ඕනේ?
ලොකු ගනන් වලට නෙම්යි සාමනය එකක්.
(Seiko 5 Automatic) - එකක් උනත් කමක් නෑ ඒක නේද අඩුව්ටම තියෙන මොඩිල් එක.?
ගන්න හොද තැනක් හරි ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද?
සුවර් තැනක්?