මචන් මොකද්ද බන් පාවිච්චි කරන AI එක image generate කරන්න ? pls කියපන්කො. අනේ බන් please
Bing Chat තමයිමචන් මොකද්ද බන් පාවිච්චි කරන AI එක image generate කරන්න ? pls කියපන්කො. අනේ බන් please
තෑන්ක්ස් බොක්ක. උබ නම් එළ කොල්ලෙක්Bing Chat තමයි
ඒකෙ GPT 4.0 enable කරගත්තම පුළුවන්
GPT 4.0 enable කරනවා කිව්වේ මොකද්ද බන්Bing Chat තමයි
ඒකෙ GPT 4.0 enable කරගත්තම පුළුවන්

එහෙම Kohomada karanneBing Chat තමයි
ඒකෙ GPT 4.0 enable කරගත්තම පුළුවන්
උඹ කියන්නේ prompt එක ජෙනරේට් කරගන්න හැටිනේ. එතකොට ඉමේජ් එක කොහෙන්ද ජෙනරේට් කරන්නේ?Bing Chat තමයි
ඒකෙ GPT 4.0 enable කරගත්තම පුළුවන්
GPT මගුලක් නෑ බන්. ඌ කියනව ඇත්තෙ Dall E ගැන වෙන්න ඇති.උඹ කියන්නේ prompt එක ජෙනරේට් කරගන්න හැටිනේ. එතකොට ඉමේජ් එක කොහෙන්ද ජෙනරේට් කරන්නේ?