Selena ට මොකක්ද මේ වෙලා තියෙන්නේ :-(:-(

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උඹ කියන්නේ prompt එක ජෙනරේට් කරගන්න හැටිනේ. එතකොට ඉමේජ් එක කොහෙන්ද ජෙනරේට් කරන්නේ?

    GPT මගුලක් නෑ බන්. ඌ කියනව ඇත්තෙ Dall E ගැන වෙන්න ඇති.
    Bing Chat එකට කිව්වම image එක create කරන්න කියලා create වෙනවා
     
    • Love
    Reactions: Heshan Daminda

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ආහ හරි හම්බුනා.
    OIG (7).jpeg
     
    Attachments

    • OIG (8).jpeg
      OIG (8).jpeg
      149.6 KB · Views: 47
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    GPT 4.0 enable කරනවා කිව්වේ මොකද්ද බන් :confused:

    එහෙම Kohomada karanne

    උඹ කියන්නේ prompt එක ජෙනරේට් කරගන්න හැටිනේ. එතකොට ඉමේජ් එක කොහෙන්ද ජෙනරේට් කරන්නේ?

    GPT මගුලක් නෑ බන්. ඌ කියනව ඇත්තෙ Dall E ගැන වෙන්න ඇති.

    මේක හදන්න ai ඕනද පේන්ට් වලිනුත් පුළුවන්නෙ :lol:
    33S4pPe.png
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක හදන්න ai ඕනද පේන්ට් වලිනුත් පුළුවන්නෙ :lol:
    33S4pPe.png

    web බ්‍රව්සර් එක මොකද්ද මචන්

    edge එකේ ඔහොම enable කරන්න නෑ

    පස්සේ දමින්ද ගැන විස්තර කිව්වම හදල දුන්න එක

    OIG (8).jpeg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    පස්සේ දමින්ද ගැන විස්තර කිව්වම හදල දුන්න එක

    oig-8-jpeg.220323
    Blank බෝඩ් අල්ලන් ඉන්න image එකක් හොයාගෙන පේන්ට් වලින් කරානම් අකුරුහරි හරියට එනවා :rofl:
     
    • Haha
    Reactions: NaOH and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Blank බෝඩ් අල්ලන් ඉන්න image එකක් හොයාගෙන පේන්ට් වලින් කරානම් අකුරුහරි හරියට එනවා :rofl:
    ඔයා හදන web බ්‍රව්සර් එක මොකද්ද මචන්

    edge එකේ ඔහොම enable කරන්න නෑ

    @Heshan Daminda අවුලක් ගන්න එපා මචන් අතල් එකට හැදුවේ ආහ :love:
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    ඔයා හදන web බ්‍රව්සර් එක මොකද්ද මචන්

    edge එකේ ඔහොම enable කරන්න නෑ

    @Heshan Daminda අවුලක් ගන්න එපා මචන් අතල් එකට හැදුවේ ආහ :love:
    owwa commercial use පුළුවන් ඇති නේද බන්? bing එකේ නම් කියන්නේ resell කරන්න බෑ කියල. ඒ වුනාට අපිව අල්ලයි නැට්ට.. 😏
     
    • Haha
    Reactions: Any.key

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Blank බෝඩ් අල්ලන් ඉන්න image එකක් හොයාගෙන පේන්ට් වලින් කරානම් අකුරුහරි හරියට එනවා :rofl:
    අර speed generate වෙන ටෝකන් ටික ඉවර වුනාම topup කරගන්නේ කොහොමද බන්?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup @Any.key moc image එකක් upload කරලා bootstrap container එකක් generate කරගන්න පුළුවන් වෙයිද
    මන් ට්‍රයි කරා එහෙම කරන්න බෑ

    අර speed generate වෙන ටෝකන් ටික ඉවර වුනාම topup කරගන්නේ කොහොමද බන්?
    Bing search engine එක default search engine එක කරගන්න
    ------ Post added on Dec 6, 2023 at 5:14 PM