මචන් Selenium + Python දන්න කෙනෙක් ඉන්නවනම් මෙක පොඩ්ඩක් කියලා දියන්කෝ.
මේ පහළ code එක run කලහම Error එකක් එනවා. මේක එන්නේ undetected_edgedriver එක පාවිච්චි කරන කොට විතරයි. සාමාන්‍ය විදිහට webdriver එක පාවිච්චි කරද්දි එන්නේ නෑ. මුළු code එකම execute වෙලා ඉවර වුණාම තමයි Error එක එන්නේ. code එක run වෙලා ඉවර වුණු ගමන් Edge Browser එක close වෙලා console එකේ error එක එනවා.
code එක
Error එක
මීට කලින් පාවිච්චි කරද්දි මෙහෙම Error එකක් ඇවිත් නෑ. මම නෙට් එකේ බලලා සමහර solutions try කළා හරිගියේ නෑ.

Python:
import undetected_edgedriver as ue
from selenium.webdriver.edge.options import Options
import time
if __name__ == '__main__':
driver = ue.Edge(options=options)
driver.get("https://google.com/")
Error එක
Code:
Exception ignored in: <function Patcher.__del__ at 0x000002615221F1A0>
Traceback (most recent call last):
File "C:\Users\Maduranga\AppData\Local\Programs\Python\Python311\Lib\site-packages\undetected_edgedriver\patcher.py", line 262, in __del__
OSError: [WinError 6] The handle is invalid
මීට කලින් පාවිච්චි කරද්දි මෙහෙම Error එකක් ඇවිත් නෑ. මම නෙට් එකේ බලලා සමහර solutions try කළා හරිගියේ නෑ.