SELF DRIVING CAR

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    Google Self Driving Car



    1948675




    Knight Rider TV series එකේ අපි දැකපු SELF DRIVING CAR කියන සංකල්පය ඇත්තක් කරමින් GOOGLE සමගම විසින් මෙවැනි රථයක් නිෂ්පාදනය කර තිබෙනවා.ඔවුන් මේ සදහා යොදා ගෙන ඇත්තේ Toyota Prius රථයයි.මෙම සංකල්පය මුලින්ම ගෙන එන ලද්දේ FORD සමාගම විසින් හදුන්වා දුන් AUTO PARKING CAR එකත් සමගයි.එහිදී රථය කිරීමට අවශ්‍ය තැනට ගොස් REVERSE GEAR එක දැම්මම එය PARKING SPACE එකට ගමන් කරනවා.නමුත් මෙහිදී රියැදුර අවශ්‍ය තැනදී තිරිංග තද කලයුතුය.

    නමුත් මෙම සියලු අබියෝග ජයගෙන සමාගම විසින් හදුන්වා දුන් මෙම තාක්ෂනය යොදාගෙන නිර්මාණය කරන ලද මෙම රථය අධික තදබද ඇති මාර්ග වලද,කදු ග්‍රාමීය මාර්ග වලද අත්හදා බලා ඇත.

    236852googleselfdriving.jpg


    236851googleselfdriving.jpg


    236853googleselfdriving.jpg


    GOOGLE සමාගම කියන විදියට මේ කාර් එක test කරන වෙලේ driving seat එකේ ඉතා පලපුරුදු රියදුරෙක් ඉදලා තියෙනවා. ඒ වගේම අනික් සීට් එකේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකුත් ඉදලා තියෙනවා.

    මෙම ව්‍යාපෘතිය මෙහෙය වූ Stanford විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Sebastian Thrun සහ Google හි ඉංජිනේරු Chris Urmson විසින් San Francisco හිදී පැවැති IEEE International Conference on Intelligent Robots and Systems හිදී මේ පිළිබද කතාවක් කරන ලදී.ඔවුන් දෙදෙනා විසින් කොහොමද මෙය ක්‍රියා කරන්නේ හා වීඩියෝ දර්ශන මගින් මෙය අනෙක් වාහන,මිනිසුන් හා අනෙක් දේවල් Detect කර ගන්නා ආකරය පිලිබදව විස්තර කරන ලදී.තවද මෙහි ඇති on-board Computer එක මෙය ලබාගන්න ආකාරය ගැන පහල පින්තුරයක් දක්වා ඇත



    on-board Coputer එක මෙය ලබාගන්න ආකාරය ගැන
    පහල පින්තුරයක් දක්වා ඇත



    1948541




    මෙය ක්‍රියාකරන ආකාරය





    මේ තියෙන්නේ Google සමාගම විසින් හදුන්වා දුන් එකයි





    මෙම නුල මගේ නිර්මාණයක් වන අතර මෙය හොද නම් + +REP දීල යන්න නැත්තන් BUMP එකක් හරි දෙන්න