නිකන් ඉන්න එකේ ජොලියට වගේ හදලා බැලුවා...
සමහර වීඩියෝස් එළකිරි වගේ 3ඩී පේනවා...

සෙලෝපේන් කොළ තමා පාවිච්චි කලේ...
දෙපාරක් නමලා ගන්න උනා කොලේ,,, තනි කොලේ තුනී වැඩි නිසා නිල් රතු වෙන වෙනම පේන් නෑ....
මෙන්න තියෙනවා හදන විදිහ....
http://paperproject.org/PDF_files/3dglasses.pdf
.




