The Power Of Now - Eckhart Tolle මේ පොත හොයාගෙන කියවන්න (audio books - torrents) කඩ්ඩ ගැටලුනං අමිතා කුමුදිනී හේවාවිතාරණ "සැනසීමට මඟ" නමින් පරිවර්තනය කරල තියනවා, මම කියවමින් (අසමින්) ඉන්නෙ.
ගොඩක් දේ වෙනස් විදියට දකින්න කියාදෙන පොතක්.

kohenda gahthte?man me journal ekak purchase kara witharaiiiiiiii
kohenda gahthte?
meke athul pitu thani rule da naththan bullet da?
dn naaa awhm. kiynnmmeke athul pitu thani rule da naththan bullet da?