Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    wso2 eke weda karana kenek keewa high gpa unwa gnne kiyl eekiynne ooone degree eylt

    මේකයි බන් ඔතන බලන්න ඕනේ දේවල් ගොඩක් තියනවා

    දැන් හිතපන් ලෝ GPA ගත්ත එකෙක්. උඋට මෙලෝ දෙයක් මතක හිටින්නේ නැ . හැබැයි ඌ පට්ට මීටරේ. ඒ වගේ එකෙක්ගේ ඕනේ විබාගෙක ලකුණු අඩුයි. එහෙම එකෙක් මම ට්‍රෙන් කළා. සාම්පල් දෙන්නම් ඕනේ නම්. එකේම අනික් පැත්ත වෙන්න පුළුවන් (උදා අයින්ස්ටයින් බලපන් පොඩි කාලේ එච්චර බ්‍රයිට් කෙස් එකක් නෙමේ. එත් පොරගේ තින්කින් එක වැඩ කරන්න ගත්තේ පෙටන්ට් ඔෆිස් එකේ වැඩ කරන්න ගත්තට පස්සේ. දෙකට එන්ගේජ් වෙනකොට තමා ඒ සම්බන්ද මොලේ පන ගැහිලා එන්නේ හරි එකෙක්ගේ). සෝ GPA එක බේස් කරගෙනම ගණන්ව කියන එකෙන් ඒ කම්පනියට අර උඩ කිව්වා වගේ එකෙක් නැති වෙන්න පුළුවන්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    lankawe godak companies dan ohomada? den competition eka wedi nisa degree ekakk nattm eegollonge filtering wlt ahu wenne na kiyanawne (kiyanne meke un)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    lankawe godak companies dan ohomada? den competition eka wedi nisa degree ekakk nattm eegollonge filtering wlt ahu wenne na kiyanawne (kiyanne meke un)
    ලංකාවේ තත්වේ ගැන නම් දන්නේ නැ . හැබැයි උතින් ඔය වැඩ්ඩෝ කියල ගන්න උන්ගේ හැටි දැනගත්තම උන් ඊට පස්සේ කරන්නේ අඩු ගානට අර වගේ උන් ගණන්ව. උන් වැඩ කරුවෝ නිසා ඉක්මනට උඩට යනවා. ඒ නිසා හුගක් කම්පැනි දැන් කරන්නේ හොද ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් හදනලා එකෙන් පෙරලා ගන්න එක