මේකයි බන් ඔතන බලන්න ඕනේ දේවල් ගොඩක් තියනවාwso2 eke weda karana kenek keewa high gpa unwa gnne kiyl eekiynne ooone degree eylt
දැන් හිතපන් ලෝ GPA ගත්ත එකෙක්. උඋට මෙලෝ දෙයක් මතක හිටින්නේ නැ . හැබැයි ඌ පට්ට මීටරේ. ඒ වගේ එකෙක්ගේ ඕනේ විබාගෙක ලකුණු අඩුයි. එහෙම එකෙක් මම ට්රෙන් කළා. සාම්පල් දෙන්නම් ඕනේ නම්. එකේම අනික් පැත්ත වෙන්න පුළුවන් (උදා අයින්ස්ටයින් බලපන් පොඩි කාලේ එච්චර බ්රයිට් කෙස් එකක් නෙමේ. එත් පොරගේ තින්කින් එක වැඩ කරන්න ගත්තේ පෙටන්ට් ඔෆිස් එකේ වැඩ කරන්න ගත්තට පස්සේ. දෙකට එන්ගේජ් වෙනකොට තමා ඒ සම්බන්ද මොලේ පන ගැහිලා එන්නේ හරි එකෙක්ගේ). සෝ GPA එක බේස් කරගෙනම ගණන්ව කියන එකෙන් ඒ කම්පනියට අර උඩ කිව්වා වගේ එකෙක් නැති වෙන්න පුළුවන්
