Self Study කරලා Software Engineer කෙනෙක් වෙන හැටි - Self built Software Engineer (Sinhala)

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    oya startup ekak gana neda kiyanne
    :no:

    startup walata ehema yanna puluwan competition eka adu nisa.

    loku company ekakata yanna ehema baha.
    passe shape eke wada karana gaman degree ekak karanna.

    පස්සෙ එහෙම තැනකට ගියා
    global employee count එක 5000+
    ඒ ගියේ අවුරුදු 3.5ක web development එක්ස්පීරියන්ස් විතරක් පෙන්නලා
    එතනදිත් ගන්න කලින් assignment එකක් දුන්නා
    ඊයෙ පෙරේදා මාව අස්කරේ එතනින් තමයි

    sketch-1702170239150.png

    c7a17d83-3f33-4a11-b3ef-9da90d5b7298.jpg
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පස්සෙ එහෙම තැනකට ගියා
    global employee count එක 5000+
    ඒ ගියේ අවුරුදු 3.5ක web development එක්ස්පීරියන්ස් විතරක් පෙන්නලා
    එතනදිත් ගන්න කලින් assignment එකක් දුන්නා
    ඊයෙ පෙරේදා මාව අස්කරේ එතනින් තමයි

    sketch-1702170239150.png

    c7a17d83-3f33-4a11-b3ef-9da90d5b7298.jpg
    ube performance aulak kiyalane as karala thiyenne ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    පස්සෙ එහෙම තැනකට ගියා
    global employee count එක 5000+
    ඒ ගියේ අවුරුදු 3.5ක web development එක්ස්පීරියන්ස් විතරක් පෙන්නලා
    එතනදිත් ගන්න කලින් assignment එකක් දුන්නා
    ඊයෙ පෙරේදා මාව අස්කරේ එතනින් තමයි

    sketch-1702170239150.png

    c7a17d83-3f33-4a11-b3ef-9da90d5b7298.jpg

    ube performance aulak kiyalane as karala thiyenne ?

    chandigar gnige redde ellila iddi job karanna wela na muta

    meke thiyana widiyatanam mu saratama athal ekak aragena

    ඇයි soft skills වලට එහෙම අස්කරන්නේ permanent ගත්තනම්?

    oya kiyala thiyenne sahenna resource allocate kala uba wadak gaththe na kiyala

    • Haha
    • Like
    Reactions: Psiko and Mr Bones