Self-Taught Programmers

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    දන්න අය ඉන්නව මගෙ ලගත් එහෙම කීප දෙනෙක් වැඩ කරා
    පාත් එක අමාරුයි ඩිග්‍රි නැතුව බැරි නෑ. කට්ටක් තියෙනව. ඒත් මගෙ රෙකමන්ඩේශනෙ එක නන් කොහොම හරි මහන්සි වෙලා වැඩ කරන ගමන් ඩිග්‍රිය ගන්න කියන එක. මොකද ඩිග්‍රි එක නැතුව යන්න නන් ලක් එක සහ කැපවීම උපරිම ඕනි. සමහර වෙලාවට ඩ්‍රිග්‍රි එක යතුරක් වගේ කාමරේ ඇතුලට ගියාට පස්සෙ වැඩක් නෑ. ඒත් යන්න ඕනි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම SE වෙනකන් ආවේ ඩිග්රි නැතුව. එත් ඩිප්ලෝමා එකක් කළා. එක සැහෙන දුරට කල නිසා වැඩේ සෙට් උනා. මම කියන්නේ ඉගෙන ගන්න හැම දේම ප්‍රැක්ටිකල් කරලා එකේ වියුත්පන්න කරා නම් හුගක් දුරට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මුලිකව ග්සොෆ්ට්වරේ ඉන්ගිනියරින්ග් වල තියරි ටිකක් තියනවා.අන්න ඒ ටික තමා ඉගෙන ගන්න ඕනේ
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Magey opinion eka num, degree thibbata wadak naa, wada bari num.

    Anika IT wagey field ekaka degree walata wadaa balanney knowledge and skills.

    Knowledge & skills ubata self study or degree karalaa develop karaganna puluwan num, wadey goda.

    Anika lokey inna godak IT waddonta degrees naa or college/uni dropout una aya or passey degree completed karapu aya.

    Accounting wagey field ekak num, the story would be different.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    Never been to a University
    Only passed BCS (UK) exams (Self studied some subjects, Rest from E Soft)

    then did a Graduate diploma Majoring programming at a reputed politech college in NZ

    Now employed in a reputed public organization here in NZ

    Note - Don't rely on certificates, don't expect papers to give you recognition to get a job. Spend time building something of your own with intuition. Degree holders are everywhere these days. Even how many jump on the Msc MBA band wagon these days.

    Learn good work ethics

    Spend more time on learning about yourself and then use the energy wisely.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    දන්න අය ඉන්නව මගෙ ලගත් එහෙම කීප දෙනෙක් වැඩ කරා
    පාත් එක අමාරුයි ඩිග්‍රි නැතුව බැරි නෑ. කට්ටක් තියෙනව. ඒත් මගෙ රෙකමන්ඩේශනෙ එක නන් කොහොම හරි මහන්සි වෙලා වැඩ කරන ගමන් ඩිග්‍රිය ගන්න කියන එක. මොකද ඩිග්‍රි එක නැතුව යන්න නන් ලක් එක සහ කැපවීම උපරිම ඕනි. සමහර වෙලාවට ඩ්‍රිග්‍රි එක යතුරක් වගේ කාමරේ ඇතුලට ගියාට පස්සෙ වැඩක් නෑ. ඒත් යන්න ඕනි.
    umbe startup ekak thiyeda?
     
    • Like
    Reactions: Psiko

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama. A/L karana kale idanma development pettata asawa tibba nisa a kalema thaniyama igenagatta YT videos ehema balala.

    Passe diploma eka kara salli dunne gedarin. diploma eka karanakotat institute eke karana dewal walata wada sehenna de thaniyen igenagena tibba programming. hebei samahara dewal institution eken igenagatta.

    passe try karala oDesk eke weda tikak gatta, Eken Elance eketh set una. gedarin karadare nisa degree ekakata giya ekata nam salli frelancing walin hoyagatta. Eketh godak dewal kalinma igenagena tibba freelance weda karapu nisa.

    Antimedi degree eke last year eke eka allala denma wela madi nisa full time work karanna. Den ithin full time weda Freelancer eke hambuna client kenek ge German company ekaka. Porata 24yold. Api set eka ehe business eka patan gatta.

    Mul kale idan weda karanna un education beluwe na un ta one unse samples, previous works.

    Eth ithin me path eke nethuwa wena widihakata yanawa nam education qualification wedagath.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Never been to a University
    Only passed BCS (UK) exams (Self studied some subjects, Rest from E Soft)

    then did a Graduate diploma Majoring programming at a reputed politech college in NZ

    Now employed in a reputed public organization here in NZ

    Note - Don't rely on certificates, don't expect papers to give you recognition to get a job. Spend time building something of your own with intuition. Degree holders are everywhere these days. Even how many jump on the Msc MBA band wagon these days.

    Learn good work ethics

    Spend more time on learning about yourself and then use the energy wisely.
    Bro, could you please clarify me the following?

    1. How long does it take to complete BCS? I read somewhere that for someone who is willing to work hard, it's possible to complete the whole thing(upto professional graduate diploma) within only 6 months. Is that true? Or, is studying(attending lectures) for at least 6 months for each level is a mandatory requirement?

    2. After completing BCS, was that your entry qualification for the graduate diploma program in NZ? Meaning that NZ recognizes the BCS qualification to be equivalent to a degree?
     
    • Like
    Reactions: LakshanDev

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,326
    17,231
    113
    Auckland
    Bro, could you please clarify me the following?

    1. How long does it take to complete BCS? I read somewhere that for someone who is willing to work hard, it's possible to complete the whole thing(upto professional graduate diploma) within only 6 months. Is that true? Or, is studying(attending lectures) for at least 6 months for each level is a mandatory requirement?

    2. After completing BCS, was that your entry qualification for the graduate diploma program in NZ? Meaning that NZ recognizes the BCS qualification to be equivalent to a degree?
    1. Don't ask around others better do your research. It's a professional qualification. Not an academic one (At least at the time I was doing it)

    2. Again, do your research. Start here https://www.nzqa.govt.nz/studying-in-new-zealand/understand-nz-quals/
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    මම SE වෙනකන් ආවේ ඩිග්රි නැතුව. එත් ඩිප්ලෝමා එකක් කළා. එක සැහෙන දුරට කල නිසා වැඩේ සෙට් උනා. මම කියන්නේ ඉගෙන ගන්න හැම දේම ප්‍රැක්ටිකල් කරලා එකේ වියුත්පන්න කරා නම් හුගක් දුරට වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මුලිකව ග්සොෆ්ට්වරේ ඉන්ගිනියරින්ග් වල තියරි ටිකක් තියනවා.අන්න ඒ ටික තමා ඉගෙන ගන්න ඕනේ
    තියරි ටිකක් තියනවා.අන්න ඒ ටික තමා ඉගෙන ගන්න ඕනේ

    me tike topics monawage ewada brooo