post Your Selfie Rap Lyrics here 

ඔන්න මං ගානෙ එකක්
හිතුවත් වැරදියි..
කිව්වත් වැරදියි..
ඔය මොන මොන දේ කෙරුවත් වැරදියි..
කොල පාට ලොකු කොල පර්ස් එකෙ පිරිලා...
මොනරු පියඹනකොට කෙල්ලො ඇත වැටිලා...
බෙන්ස් එකේ තියෙන සැපට
ගවුම කොටට ඇදෙනහින්දා...
ගත්තා මමත් ටුක් ටුක් එක..
ගැහුවා බෙන්ස් ලෝගෝ එක..
පාර අයිනෙ මරු සෙල්ලං...
නැගපිය දැං නෑ කෝලං..
අම්මා තාත්තා කෑවෙ නැද්ද..
නංගි මල්ලි ඉස්කෝලෙද...
හොයලා බලපු කොල්ලා කොහෙද..
කෙල්ලො එක්ක ලිබර්ටි නේද...
ට්‍රිබල් අඩුයි බේස් වැඩියි
දුඹුරු පාට ටෙන්ට් එකයි..
රෝද තියෙන කැසට් එකයි...
පොලිස් හු** මා නවතයි...
කොහෙද යකෝ තෝ යන්නේ..
බැල්ලි වගේ අපි ඉන්නේ...
අයියලාට රීලෝඩ් එක
බයික් එකේ පොතක් උඩට..
හයර් නැතුව වේලෙනකොට..
වැල්ලවත්තෙ ඇදපං උඹ..
ටෙන්ට් වහලා කපල් වලට..
පැයට චාර්ජ් හයසීයට....
කවුද කිව්වෙ බැන්දා කියලා..
තාම නෑ නෙ හොයලා බලලා..
රෑ දොලහට කොත්තු කකා...
කොළඹ ටවුමෙ වටේ දුවලා...
පීස්


ඉවර නෑ..
තව තියෙනවා.. අනිත් පිටු බලන්න



Last edited:


