Sell on eBay

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මට eBay selling ගැන AtoZ දැනගන්න ඕනි.
    දන්නා කෙනෙක් ඉන්නවනම හෙල්පක් දියන්කෝ.
    මගේ තියෙන Account එකෙන්ම කරන්න බැරිද
    Paypal එක තියන්නේ ලංකාවේ..එකෙන් බැරිද
    Shipping කරන්න පුළුවන් රටවල් තියෙනවද..Charges කොහොමද