මගේ මස්සිනා රට ඉදන් ඇවිල්ල සල්ලි ටිකක් දාල ටීෂර්ට් වගයක් මැස්සුව පොඩියට ගාමන්ට් එකක් පටන් අරන්. ඒත් මොකක් හරි වෙලා මිනිහ හොදටම වැටුන. මිනිහගෙ ලඟ ලක්ෂ 15ක විතර t shirt සිටොක් එකක් තියෙනව. මිනිහට කුනු කොල්ලෙට විකුනන්නත් හිත නෑ.
බැරිද මේව ටික ebay වගේ sell කරන්න $12ට වගේ.
ෂිපින් වලට අරවට මේවට කැපුනම වැඩක් නැති වෙයිද?
බැරිද මේව ටික ebay වගේ sell කරන්න $12ට වගේ.
ෂිපින් වලට අරවට මේවට කැපුනම වැඩක් නැති වෙයිද?