[SELLING] MSI RTX 2060 SUPER™ ARMOR OC 8GB

gihand4r

Well-known member
  • Oct 29, 2007
    12,113
    2,314
    113
    Kandy
    MSI RTX 2060 SUPER™ ARMOR OC 8GB
    https://www.msi.com/Graph.../GeForce-RTX-2060-SUPER-ARMOR-OC

    warranty remaining till 11/06/2022 from Nanotek.

    යාලුවෙක්ගේ කාර්ඩ් එකක්. Item location Mount Lavinia.

    Gaming වලට යූස් කරපු කාර්ඩ් එකක්


    **ගාන ඉතින් 135K**.




    this is the cheapst 1660 super i saw on amazon. it's about 110K Rs without shipping. here brandnew 1660super goes for 130 - 140K and used for 75-85K
    Gigabyte GeForce GTX 1660 SUPER OC 6G

    and price of 2060 super 8GB is about 160K Rs without shipping. and here brandnew goes for 170K and used for 140K
    Palit GeForce RTX 2060 SUPER DUAL 8 GB GDDR6

    and im selling this for 135K so i think this is a good price. open to offers


    55.jpg
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,436
    3,670
    113
    ehma tama kiyane. balamu
    පාඩුයි දැන් 3060 150ට ගන්න පුලුවන් බඩු තියේ ප්‍රයිස් එක ඩ්‍රොප් උනා ස්ටොක් නම් Ti ඒව තියනව නේ එ නිසා කලින් කාඩ් දැන් අඩු වීගෙන එන්නේ
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    811
    1,268
    93
    MSI RTX 2060 SUPER™ ARMOR OC 8GB
    https://www.msi.com/Graph.../GeForce-RTX-2060-SUPER-ARMOR-OC

    1 and half years warranty remaining from Nanotec.

    යාලුවෙක්ගේ කාර්ඩ් එකක්. Item location Mount Lavinia.

    Gaming වලට යූස් කරපු කාර්ඩ් එකක්

    **ගාන ඉතින් 145K(nego)**. අඩු කරලා දෙන්න පුලුවන් හොද offer එකක් දෙන කෙනෙක්ට.


    View attachment 133241
    Price adu una bn oya gaanata nm denna wenne nati wei.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,113
    2,314
    113
    Kandy
    PC ekata ena ekei laptop ekata ena ekei performance athin wenasak tiyenawada?
    ow. spec wenas hema vga ekema laptop and normal ekei. laptop eke adui.


    55.jpg

    55.jpg


    පාඩුයි දැන් 3060 150ට ගන්න පුලුවන් බඩු තියේ ප්‍රයිස් එක ඩ්‍රොප් උනා ස්ටොක් නම් Ti ඒව තියනව නේ එ නිසා කලින් කාඩ් දැන් අඩු වීගෙන එන්නේ
    yaluwek ge ban. wikunana dana kiwa. ow adu wena scn ekak tyne

    Price adu una bn oya gaanata nm denna wenne nati wei.
    thawath adu wena kalin tma wikuna hadanne :D
    ------ Post added on Jun 30, 2021 at 11:40 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    35,506
    43,219
    113
    ආශ්චර්යමත් රටක
    ow. spec wenas hema vga ekema laptop and normal ekei. laptop eke adui.


    View attachment 133244
    View attachment 133245


    yaluwek ge ban. wikunana dana kiwa. ow adu wena scn ekak tyne


    thawath adu wena kalin tma wikuna hadanne :D
    ------ Post added on Jun 30, 2021 at 11:40 AM

    Ela thanks machan.

    Mama giya sathiye laptop ekak gatta RTX 2070 8GB max q design kiyala card ekak eke tiyenne.
     
    • Like
    Reactions: NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    7,503
    7,553
    113
    29
    ෆින්ලන්ඩ්
    5000 ට කරනවානම් කරමු.
    යාලුවට කරන උදව්වක් විදියට 5000 ට ගන්නං. ගෙදෙට්ට cash ඔන් diliver කරනවද?

    ඕක දාල zoom දැම්මාම කාටූන් වගේ අනිත් පැත්තේ උගන්නන එකා පේනවද? එහෙමනම් පොඩි එකාට cartton එකක් කියලා ඉස්කෝලෙ වැඩ දාල දෙත හැකි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    15,255
    1
    21,538
    113
    මේ දවස්වල vga ගන්න එක පාඩුයි බන්. ක්‍රිප්ටෝ මාකට් එකට කෙලවෙනකල් ඉදලා කාඩ් ටික විකිනෙන්න පටන්ගත්තම අඩුවට ගන්න පුලුවන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    19,962
    1
    11,682
    113
    මේ දවස්වල vga ගන්න එක පාඩුයි බන්. ක්‍රිප්ටෝ මාකට් එකට කෙලවෙනකල් ඉදලා කාඩ් ටික විකිනෙන්න පටන්ගත්තම අඩුවට ගන්න පුලුවන්
    ඒ උනාට crypto mining කලාට පස්සේ ඔය කාඩ් වල performance එක කොච්චර ඉතිරි වෙලා තියෙයිද. මං දැක්ක අර බයිකොරියා එකෙත් කාඩ් වගයක් දාලා තිබුනා mining කරපු ලොට් එකක් ද දන්නෑ
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    12,113
    2,314
    113
    Kandy
    ඒ උනාට crypto mining කලාට පස්සේ ඔය කාඩ් වල performance එක කොච්චර ඉතිරි වෙලා තියෙයිද. මං දැක්ක අර බයිකොරියා එකෙත් කාඩ් වගයක් දාලා තිබුනා mining කරපු ලොට් එකක් ද දන්නෑ
    na bn mu kiyn e crypto use krpu card gna kiyla neme. crypto markt eka kela wunama un card ganna eka nawatinawa. ehtkota card ithuru wenwa. dan chip shortage awulath hari yagena production aye patan gattama supply eka enwane cards wala. ethakota nikanma card adu wenwa gaana.

    and hariyata mining karanna use karna card wala awulak wene na. mokda api use karnwatath wada hodata un karanawa. awula tyne mining krpuwa hathara wate ghn ape wage countries walata enne. ethkota wenna ona dewal wela iwarai
     
    • Like
    • Sad
    Reactions: shenat and Voltage

    vito

    Well-known member
  • May 5, 2008
    9,417
    1
    7,227
    113
    අදාළ නෑ නේ
    gpu card prices might fall because the disruptions in crypto pricing... they're coming down on crypto in china which does have an effect on mining and therefor gpus
    better to wait a bit if looking to buy a gpu
    btw the current prices are absolutely mental... a 1660 costs over 100k
    and even the ancient 1050 ti costs 45k :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    I thought they made a mistake on their site 😅😅😅
    btw not trying to disrupt your sale OP. good luck with the sale
     
    • Haha
    Reactions: gihand4r