man channel kara. oluwe x ray ekak aran giya. sema na kiwwane
migraine da dane na kiwwa.
nattam operation ekak karanna puluwan kiwwa eka hariyatama sure na kiyala.
sema na kiwata mata therenawa sema thiyenawa kiyala ane manda. steam karama thama tikak adu wenne.![]()


X-Ray එකට පෙන්නෙ නැත්නම් සැලකිය යුතු මට්ටමකට එකතු වෙලා නැතුව ඇති.
හිසේ කැක්කුම ඔලුවේ එක පැත්තක වැඩිද? වැඩි වෙලාවට වමනයට එනවද?
කොහොමත් පුරුද්දක් විදියට steam කරන එක කාටත් උචිතයි![]()
eka pattak kiyala na. wamane yana scene ekakut na..
hmm dr kiweth oluwe kakuma ena welawata pandol dekak beela shape eke inna kiyala


මට පේන විදියට නම් ඕක Migraine වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි.
දවසට කීපාරක් හැදෙනවද? කොයි වෙලාවටද? හැදුනොත් කොච්චර වෙලා තියෙනවද? තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න බාධා වෙනවද?![]()


hamadama na. sathiyata dethun parak wage
dawasata eka parai, nidagannakanma thiynawa
wadak karagana ba ithin. oluwa pole gahana hithanwa
ගෙදර ඉද්දිද පිට ඉද්දිද හැදෙන්නේ? වැඩට ගියාම වැඩිද?
ආතතිය වෙන්නත් පුලුවන්.
රෑට නින්ද යාම එහෙම කොහොමද?
පැනඩෝ්ල් වලට අඩු වෙනවද?
gdr iddith hadenawa pita iddith hadenawa.
ra nida ganne 2t 3ta wage
pandol walata aduwak na

ඇයි එච්චර රෑ වෙනකං ඉන්නේ? ඔවත් හිසේ කැක්කුමට හේතු වෙන්න පුලුවන්. ආතතිය වගේ.![]()
(විහිළුවක් පුතී ) ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරලා බලන්න කිවුවනම් හරි
ඇයි එච්චර රෑ වෙනකං ඉන්නේ? ඔවත් හිසේ කැක්කුමට හේතු වෙන්න පුලුවන්. ආතතිය වගේ.![]()
ඔකා රෑ 2 3 වෙනකම් වැල බලලා උදේ 10 විතර වෙනකම් බුදියනවා(විහිළුවක් පුතී ) ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරලා බලන්න කිවුවනම් හරි
![]()


Machan mata nitharama oluwe kakuma enawa sema wadi wela.
10 parak withara Steam karala thama oluwe kakuma yanne.
ubala danna hoda specialistla innawada?
Thanks
. කසාය බොන්න පුලුවන්නම් (බෙහෙත් හොයන්නම් ඕන වෙන්නේ නෑ. ඒ දවස්වලනම් එතැනින්ම කිරලා දෙනවා.) සිංහල බෙහෙත් කරන එක හොඳයි. හැබැයි දීර්ඝ කාලයක් කසාය බෝන්නනම් එපා කියලා Doctorsලා කියන්නේ. මටත් කිව්වා. ඔලුවේ කැක්කුම හොඳනම් කසාය නවත්තන්න කියලා.