Semata Docek

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    walisara hospital eke dokekta pennanna.
    Chest Hospital Welisara Welisara
    0112958271
    menna chest hospital eka lagama tiyena private hospital ekak. uda doctorsla mekata enawa.
    People's Hospital- 0112 958 326
    Meke Doctorsla sema specialistla. try karala balanna kamathinam.
    Nattam colombo private hospital ekaka channeling ekakata katakarala lede gana poddak kiyala hoda doctor kenek ahanna.
     
    • Like
    Reactions: randy6667

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    man channel kara. oluwe x ray ekak aran giya. sema na kiwwane:sorry:
    migraine da dane na kiwwa.
    nattam operation ekak karanna puluwan kiwwa eka hariyatama sure na kiyala.
    sema na kiwata mata therenawa sema thiyenawa kiyala ane manda. steam karama thama tikak adu wenne.:confused::confused:

    X-Ray එකට පෙන්නෙ නැත්නම් සැලකිය යුතු මට්ටමකට එකතු වෙලා නැතුව ඇති.
    හිසේ කැක්කුම ඔලුවේ එක පැත්තක වැඩිද? වැඩි වෙලාවට වමනයට එනවද? :rolleyes:

    කොහොමත් පුරුද්දක් විදියට steam කරන එක කාටත් උචිතයි :yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    X-Ray එකට පෙන්නෙ නැත්නම් සැලකිය යුතු මට්ටමකට එකතු වෙලා නැතුව ඇති.
    හිසේ කැක්කුම ඔලුවේ එක පැත්තක වැඩිද? වැඩි වෙලාවට වමනයට එනවද? :rolleyes:

    කොහොමත් පුරුද්දක් විදියට steam කරන එක කාටත් උචිතයි :yes:

    eka pattak kiyala na. wamane yana scene ekakut na..
    hmm dr kiweth oluwe kakuma ena welawata pandol dekak beela shape eke inna kiyala
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    eka pattak kiyala na. wamane yana scene ekakut na..
    hmm dr kiweth oluwe kakuma ena welawata pandol dekak beela shape eke inna kiyala

    මට පේන විදියට නම් ඕක Migraine වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. :no:

    දවසට කීපාරක් හැදෙනවද? කොයි වෙලාවටද? හැදුනොත් කොච්චර වෙලා තියෙනවද? තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න බාධා වෙනවද? :baffled:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මට පේන විදියට නම් ඕක Migraine වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. :no:

    දවසට කීපාරක් හැදෙනවද? කොයි වෙලාවටද? හැදුනොත් කොච්චර වෙලා තියෙනවද? තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න බාධා වෙනවද? :baffled:

    hamadama na. sathiyata dethun parak wage
    dawasata eka parai, nidagannakanma thiynawa:sorry::sorry:
    wadak karagana ba ithin. oluwa pole gahana hithanwa
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    hamadama na. sathiyata dethun parak wage
    dawasata eka parai, nidagannakanma thiynawa:sorry::sorry:
    wadak karagana ba ithin. oluwa pole gahana hithanwa

    ගෙදර ඉද්දිද පිට ඉද්දිද හැදෙන්නේ? වැඩට ගියාම වැඩිද?
    ආතතිය වෙන්නත් පුලුවන්.

    රෑට නින්ද යාම එහෙම කොහොමද?

    පැනඩෝ්ල් වලට අඩු වෙනවද?
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ගෙදර ඉද්දිද පිට ඉද්දිද හැදෙන්නේ? වැඩට ගියාම වැඩිද?
    ආතතිය වෙන්නත් පුලුවන්.

    රෑට නින්ද යාම එහෙම කොහොමද?

    පැනඩෝ්ල් වලට අඩු වෙනවද?

    gdr iddith hadenawa pita iddith hadenawa.
    ra nida ganne 2t 3ta wage
    pandol walata aduwak na
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    gdr iddith hadenawa pita iddith hadenawa.
    ra nida ganne 2t 3ta wage
    pandol walata aduwak na

    ඇයි එච්චර රෑ වෙනකං ඉන්නේ? ඔවත් හිසේ කැක්කුමට හේතු වෙන්න පුලුවන්. ආතතිය වගේ. :dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි එච්චර රෑ වෙනකං ඉන්නේ? ඔවත් හිසේ කැක්කුමට හේතු වෙන්න පුලුවන්. ආතතිය වගේ. :dull:

    ඔකා රෑ 2 3 වෙනකම් වැල බලලා උදේ 10 විතර වෙනකම් බුදියනවා:P (විහිළුවක් පුතී ) ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරලා බලන්න කිවුවනම් හරි:yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ඇයි එච්චර රෑ වෙනකං ඉන්නේ? ඔවත් හිසේ කැක්කුමට හේතු වෙන්න පුලුවන්. ආතතිය වගේ. :dull:

    ඔකා රෑ 2 3 වෙනකම් වැල බලලා උදේ 10 විතර වෙනකම් බුදියනවා:P (විහිළුවක් පුතී ) ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරලා බලන්න කිවුවනම් හරි:yes:

    :dull::dull:
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    Machan mata nitharama oluwe kakuma enawa sema wadi wela.
    10 parak withara Steam karala thama oluwe kakuma yanne.
    ubala danna hoda specialistla innawada?
    Thanks

    මටත් ඉස්සර සෙම වැඩිවෙලා ඔලුවේ කැක්කුම එන අවුලක් තිබ්බා. A/L කාලේ සැරටම තිබ්බා කිසි වැඩක් කරන්න බැරි තරමට. කළුතර ඉන්නවා (තාම ඇති, ඕනෙනම් හොයලා බලලා කියන්නම්) අයිලප්පෙරුම කියලා වෙද නෝනාකෙනෙක්. පාරම්පරික වෙද පවුලක්. එතනින් බෙහෙත් අරගෙන මාස 2 - 3ක් විතර බොද්දී අර ඔලුවේ කැක්කුම නැත්තටම නැතිවෙලා ගියා. දැන් අවුරුදු 6ක් විතර වෙනවා. තාම සෙම ගතියනම් එනවා ඔලුවේ කැක්කුමනම් ආවේ නෑ ඊට පස්සේ.
    බෙහෙත්නම් දෙනවා හෙණ කළු පාට තිත්තම තිත්ත කසායක් මී පැණි දාලා බොන්න කියලා මී පැණි දැම්මට එකේ තිත්තනම් යවන්න බෑ :dull:. කසාය බොන්න පුලුවන්නම් (බෙහෙත් හොයන්නම් ඕන වෙන්නේ නෑ. ඒ දවස්වලනම් එතැනින්ම කිරලා දෙනවා.) සිංහල බෙහෙත් කරන එක හොඳයි. හැබැයි දීර්ඝ කාලයක් කසාය බෝන්නනම් එපා කියලා Doctorsලා කියන්නේ. මටත් කිව්වා. ඔලුවේ කැක්කුම හොඳනම් කසාය නවත්තන්න කියලා.
     
    Last edited: