Senaka Batagoda/සේනක බටගොඩ

gostsl

Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    සිහින මවන්නැති අහස උසට තනියම
    ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
    ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට
    හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

    සෑම දෙයම නිමවිය හැක නිමේෂයක
    එහෙම උනෝතින් මොනව හිතන්නද
    සිහින විමන්වල කවුළු පියන් හැරුනම
    අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

    සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
    නිදහසේ ඉගිලිලා යමු එක රෑනක

    ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ :shocked::shocked::D
    ලොවට අපට සැගවුනු සුපිරි ගායකයෙක්..:yes:

    Mr.Senaka Batagoda was the Orignal Songs Owner of : Api Kawuruda & Api senasillle Songs (wayo):shocked:
    https://www.youtube.com/watch?v=kitjCEM0o_k
     
    • Like
    Reactions: RottenCOLT

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Senaka Batagoda waradi parapparawka ipadune nathnam meeta wadaa janappriya wenna thibbaa
    maxxa sindu tikak thiyenne