![]()
මෙන්න පනිට්ටුවකුත් තියනව. ඇදගෙනම නා ගන්න
උබ පරක්කුයි බන්.. සැහෙන ඔට්ටුවක් උනා ඉවොක් එකක් වගේ වැඩකට..දන් අපිට පාන්ද?
ඉවොක් එකාට වඩා හොදට කලා නේ බන්.. තාත්විකව තිබ්බා, දැන් නම් නැද්ද කොහෙද?
මේවගේ ත්රෙඩ් දාන්නෙ වෙන කරන්න වැඩ නැති උන්. උඹ ගිහින් වෙන වැඩක් බලාගනින්උබ පරක්කුයි බන්.. සැහෙන ඔට්ටුවක් උනා ඉවොක් එකක් වගේ වැඩකට..

මේවගේ ත්රෙඩ් දාන්නෙ වෙන කරන්න වැඩ නැති උන්. උඹ ගිහින් වෙන වැඩක් බලාගනින්![]()


තල් තියෙන්නේ අපේ නිජ බූමිය තියන පැත්තේ නේ..
තල්කිරි ඉස්සර අපේ අම්මලා හදනවලු බන්, මම නම් බීලම නැ. ඔහෙ හැමදාම තියනවද? නැත්තම් වාරෙකටද හැදෙන්නේ..නැ අපේ ගෙදරත් තියනව. අල්ලපු ගෙවල් වලත් තියනව

you kidding.. tell it.. I said tell it.. You ruined my image.. I tried so hard to build this reputation as a jackass, Are you going to ruin it..senal7 කියන්නෙ පෙරුමාල්වත් දෙමලෙක්වත් නෙමෙයි.සිංහළ කුකුළෙක්
බම්ප් කුකුලාහ්.........![]()
you kidding.. tell it.. I said tell it.. You ruined my image.. I tried so hard to build this reputation as a jackass, Are you going to ruin it..
