Senaro gn125

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    ඇත්තද දන්නෙ නෑ, fb එකේ තිබ්බෙ -

    දුකෙන් කලකිරීමෙන් යුතුව පෝස්ට් එක දාන්නෙ නිර්ණාමිකව.
    ඇඩ්මින් ලා මම දන්නැ මේ සමාගම පැත්තෙද අහිංසක මිනිස්සු පැත්තෙද කියලා ,මම මේ කියන දේවල් වලට පාවිච්චි කරන මිනිස්සු සාක්ෂි දෙයි. බයික් එක අරන් කිලොමීටර් 1000න් ලෙඩ දෙන්න පටන් ගත්තා ,බ්‍රේක් කරනකොට පවා සද්ද බද්ද එනවා පරන බයික් එකක් වගේ , ඒ මදිවට 60 න් උඩ යන්න බැ දෙදරනවා,ට්‍රැපට් බුරුල් වෙනවා ඔයිල් ගහනවා, පිකප් එකත් කන්දක එහෙම ක්ලච් එක දීදී ගන්න ඕන , නිකන් පාර්ට්ස් ඔක්කොම මලකඩ ඇවිත් දවස් තුනක් විතර වැස්සෙ ආවා,පිහිදාන්න බැරි උනා දවස් දෙකක් ඇවිත් බයික් එහෙම වැස්සෙ තෙමුනා කියලා පිහිදදා පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙවෙයි නේ🫡 හොදම දේ තමයි අරන් සතියක් ගියෙ නැ හෙඩ් ලයිට් එක වැඩ නැ ,ඔරිජිනල් ඒවත් කම්පැණි එකෙ නැල්ලු, හැමදාම දෙදරන හදනවා කියලා බොරුවට බලලා එවනවා,තුන්වෙනි සර්විස් එකේදී තෙල් හරි යනවා කිව්වට නිව්ටල් ගහලා 50ට අඩුවෙන් ගියොත් 45-50 කරනවා නැත්නම් 38-40 තමයි , අරන් දැන් අවුරුද්දක් වගේ බයික් එක 5000ක් දුවලා නැ තිත්ත වෙලා තියෙන්නේ ,වැඩිය පැදෙන්නෙත් නැ, එංජිමත් මිස් කරනවා වගේ සද්දෙත් වැඩී තනිකරම මේක නම් 💩 ගොඩක් කියලා විතරයි මට කියන්න තියෙන්නේ ,මේකෙ හොද Review දාන ඔක්කොම වගේ ෆේක් නැත්නම් අලුත්ම අය,නරක ඒවා දාන අයගෙ කමෙන්ට්ස් ඩිලීට් කරනවා වගේම ඒ දාන එකෞන්ට් ඔක්කොම වගේ ඇත්ත ඒවා. මේ ලෙඩ කන්ද නිසා ගොඩක් අය කිලොමීටර් 2000-3000න් පවා බයික් විකුනන්න දානවා හෙන අඩුවට, මම ෆිනෑන්ස් කරලා ගත්ත නිසා තාමත් ගෙව ගෙව ඉන්නවා නැත්නම් ඇත්ත කතාව කියලා ලක්ෂ 3,4කට දීලා දානවා. මගෙ මතය මේක ගන්න එපා,ගන්නවනම් අඩුම ඇත්ත එකෞන්ට් අයගෙන් අහලා බලන්න අවුරුද්දක් වත් පැදපු අයගෙන් ,හැම සමූහයකම මම මේක දානවා. ඔක්කොටම ජයවේවා. මේක ඇපෘල් කරන්න ඇඩ්මින් ඇත්තටම සමාජ සේවයක්
    Copied