Sampath vishwa account eken wena bank ekaka account ekakata online salli yawana widiya dannawada?
Sampath vishwa account eken wena bank ekaka account ekakata online salli yawana widiya dannawada?
Yawana puluwan ban. dawas 1k yanwa mama hithana widihata, Rs. 150k kapenwa.
Transfers -> Type (Personal Payee) -> Under Personal Payee (Add New)
Yawana puluwan ban. dawas 1k yanwa mama hithana widihata, Rs. 150k kapenwa.
Transfers -> Type (Personal Payee) -> Under Personal Payee (Add New)

කොහොමද බන් ගෙවන්නේ?
O/L exam certificate එකක් ගන්න ඕනේ , ඒකට ලංකා බැංකුවට සම්පත් විශ්ව එකෙන් ගෙවන්න බැලුවේ , බැංකු යන්න බැ බන් කොරෝනා අස්සේ
මේක හරි ද, අනේ කියපල්ලා please ?![]()
Oka hari bn
ඔව් බන්. Transfer money option ekata giyama oka ubatama thereithanks
eke banz account eke add karata passe , u app eken pay karana ,
web eke same method ne ?