Russia වලට මුදල් යවන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ ? මුදල් තියෙන්නේ රුපියල් වලින්.
western union වැඩ නෑ නේ
western union වැඩ නෑ නේ
Chinese UnionPay වැඩRussia වලට මුදල් යවන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ ? මුදල් තියෙන්නේ රුපියල් වලින්.
western union වැඩ නෑ නේ
university da? bank eken puluwanRussia වලට මුදල් යවන්න පුළුවන් ක්‍රම මොනවද තියෙන්නේ ? මුදල් තියෙන්නේ රුපියල් වලින්.
western union වැඩ නෑ නේ
Chinese UnionPay වැඩ
university da? bank eken puluwan
ලංකාවේ banks වල UnionPay cards මෙහෙ banks වලින් block කරලා නැති නම් පුළුවන්. මොකද Chinese UnionPay විතරයි international card companies වලින් Russia වල support දැනට.meken puluwanda bank account ekakata money transfer?
ලංකාවේ banks වල UnionPay cards මෙහෙ banks වලින් block කරලා නැති නම් පුළුවන්. මොකද Chinese UnionPay විතරයි international card companies වලින් Russia වල support දැනට.
ඔව්. Commercial bank වගේ bank UnionPay cards දෙනව. එහෙම bank එකකින් අහන්න Russia වලට transactions block ද ඔයාලගෙ UnionPay card ඒකේ කියන එක.ඒකට අපිට යුනියන්පේ කාර්ඩ් එකක් තියෙන්න ඕනනේ ? යවන්න ඕන ලොකු ගානක් නෙවි රුපියල් වලින් ලක්ෂයක් විතර
ඔව්. Commercial bank වගේ bank UnionPay cards දෙනව. එහෙම bank එකකින් අහන්න Russia වලට transactions block ද ඔයාලගෙ UnionPay card ඒකේ කියන එක.
තව banks ඇති ලංකාවේ UnionPay cards දෙන. එහෙම නැති වුණොත් China වල ඉන්න කෙනෙකුට මෙහෙ ඉඳන් සල්ලි යවලා China වල ඉඳන් UnionPay වලින් කරා නම් හරි. China වලට මෙහෙ ඉඳන් සල්ලි යවන්න block කරලා නැහැ.thanks. mama ahala balannam
Oyata lesima widiya. LKR binance eke p2p karana ekekgen USDT karagena. Russia inna ekage USDT address ekakata yawana eka.karana widiha guide ekak nadda?