මචං.. උඹල WORDPRESS එකට පාවිච්චි කරන EMAIL SERVICE PLUGIN එකක් කියපංකෝ.. මේව තමයි වෙන්න ඕන.
Wordpress එකේ USE කරද්දි මොනවහරි import කරන්න තියෙනවද, නැත්තං නිකන්ම add page ගිහින් code එක ගැහුවම ඇතිද? තම පොඩි tutorials ටිකක් එහෙම තියෙනවනම් දාපංකෝ
AJAX වලින් වෙන පේජ් එකක් LOAD කරනව. ඒ පේජ් එකේ තමයි code එක තියෙන්න ඕන. මෙහෙම හිතමු. A කියන පේජ් එකේ තමයි ajax තියෙන්නෙ.. A පේජ් එකෙන් Variable ටිකක් පාස් කරනව B කියන පේජ් එකට. B එකේ තමයි Email code එක තියෙන්නෙ. Email subject, some words of message වගේ ඒව අර Variable එකෙන් තමයි තේරෙන්නෙ. එහෙම email එක සෙන්ඩ් කරන්න ඕන.
Image attach කරන්න ඕන image data (data:image/jpeg,/90....) විදියට එන්නෙ. Sql database එකෙන් ගන්න image එකක් නෙ. ඉතිං, ඒක අමුණන්නත් ඕන.
තව පොඩි message body එකක් දාන්නත් ඕන.
Wordpress එකේ USE කරද්දි මොනවහරි import කරන්න තියෙනවද, නැත්තං නිකන්ම add page ගිහින් code එක ගැහුවම ඇතිද? තම පොඩි tutorials ටිකක් එහෙම තියෙනවනම් දාපංකෝ