Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Senior citizen fixed deposit 12 months
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සිද්දිය,

ලක්ෂ 15යි උපරිම දාන්න පුලුවන්. අවු 60ට වැඩි වෙන්න ඕන. ලක්ෂ 15 කියන්නෙත් බැංකු හැම එකේම එකතුව. උඹ BOC එකේ 10ක් දැම්මොත් NSB එකේ 5යි දාන්න පුලුවන්. 15 සීමාව පනින්න බෑ කිසිම බෑන්ක් එකක එකතුවෙන්. කාලසීමාව අවුරුද්දයි. එයිට අඩුවෙනුත් නෑ වැඩියෙනුත් නෑ. මාසිකව පොලිය ගන්නව 14%යි ගානක් අවුරුද්ද අවසානයේ ගන්නව නම් 15%යි.

ටැක්ස් කතන්දර මුකුත් නෑ.

මේකෙ එතකොට රිස්කි පැත්ත තමයි FD එක වැටෙන්නෙ ඒ දාන කෙනාගෙ නමින්. එයාට ඕනම වෙලාවක FD එක ගලවන්න පුලුවන් කාගෙන්වත් අහන්නෙ නැතුව. ඒ රිස්ක් එක තමයි ඉතිං ලොකුම රිස්ක් එක. FD එක දාද්දි අනිවාර්යෙන් Nominee කෙනෙක් දාන්න එතකොට එයා මැරුණොත් උඹට අනිවා ඒක එනව ඒ නිසා ප්රශ්නයක් නෑ.

තව මේකෙ කතන්දරයක් තියෙනව ඒ කෙනා මැරුනොත් ඒ අවුරුද්දට 15% පොළියම එන්නෙ නෑ කියල ඒකෙ නම් ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒක එච්චර අදාළ ප්රශ්නයකුත් නෙමෙයි.

ආහ් අනිවා BOC, NSB, Peoples 3න් එකක දාන්න රිස්ක් එක අඩුම කරගන්න නම්. එහෙම නැත්නම් Sampath or Commercial Private බෑන්ක් එකක් නම්

[QUOTE="sithija.h, post: 25778196, member: 144967"] [SIZE=5]මෙහෙමයි සිද්දිය, ලක්ෂ 15යි උපරිම දාන්න පුලුවන්. අවු 60ට වැඩි වෙන්න ඕන. ලක්ෂ 15 කියන්නෙත් බැංකු හැම එකේම එකතුව. උඹ BOC එකේ 10ක් දැම්මොත් NSB එකේ 5යි දාන්න පුලුවන්. 15 සීමාව පනින්න බෑ කිසිම බෑන්ක් එකක එකතුවෙන්. කාලසීමාව අවුරුද්දයි. එයිට අඩුවෙනුත් නෑ වැඩියෙනුත් නෑ. මාසිකව පොලිය ගන්නව 14%යි ගානක් අවුරුද්ද අවසානයේ ගන්නව නම් 15%යි. ටැක්ස් කතන්දර මුකුත් නෑ. මේකෙ එතකොට රිස්කි පැත්ත තමයි FD එක වැටෙන්නෙ ඒ දාන කෙනාගෙ නමින්. එයාට ඕනම වෙලාවක FD එක ගලවන්න පුලුවන් කාගෙන්වත් අහන්නෙ නැතුව. ඒ රිස්ක් එක තමයි ඉතිං ලොකුම රිස්ක් එක. FD එක දාද්දි අනිවාර්යෙන් Nominee කෙනෙක් දාන්න එතකොට එයා මැරුණොත් උඹට අනිවා ඒක එනව ඒ නිසා ප්රශ්නයක් නෑ. තව මේකෙ කතන්දරයක් තියෙනව ඒ කෙනා මැරුනොත් ඒ අවුරුද්දට 15% පොළියම එන්නෙ නෑ කියල ඒකෙ නම් ඇත්ත නැත්ත දන්නෙ නෑ. ඒක එච්චර අදාළ ප්රශ්නයකුත් නෙමෙයි. ආහ් අනිවා BOC, NSB, Peoples 3න් එකක දාන්න රිස්ක් එක අඩුම කරගන්න නම්. එහෙම නැත්නම් Sampath or Commercial Private බෑන්ක් එකක් නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom