Senior PHP Dev Salary

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    1,598
    3,152
    113
    machan man senior php dev , 8+ years experience , job ekata apply karnna yanawa..

    salary expectation kohomada. i have no idea machan.
     
    • Like
    Reactions: Mr Bones

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    1,598
    3,152
    113
    යකෝ senior dev 8+ experience තිබිලා එක හමාරද ගන්නෙ? උල්ද් තියලත් මදිනෙ යකෝ තොපිව ? දැන් 1year experience තියන SE උනුත් 2 පන්නලා ගන්නවා අඩුම
    /මාරම කට්ටක් කන්ෙන්..අඩියක් ඉස්සරහට තියන්න..මට ස්කිල්ස් අප් කරගන්න ඔන..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    7,617
    15,825
    113
    /මාරම කට්ටක් කන්ෙන්..අඩියක් ඉස්සරහට තියන්න..මට ස්කිල්ස් අප් කරගන්න ඔන..
    uba laravel da karanne? ඔහොම අඩු සැලරි වල ඉන්න එපා මචං. ඊලගට යන interview එකේදිත් උබේ දැන් සැලරිය අහලා උන් manipulate කරන්න හදයි උබව 250k කට එහා ඉල්ලන්න බැරි වෙන්න. අනික 8+ එක්ස්පීරියන්ස් තිබිලා 150k වලට ඉන්නවා කිව්ව ගමන් උන් දැන ගන්නවා උබ උබේ වැලිව් එක දන්නෙ නැති තමන්ව මාකට් කරගන්න දන්නෙ නැති එකෙක් කියලා ඒක උබට හොද නෑ. ඊලගට යන interview එකෙන් දැන් එකේ සැලරිය ඇහුවොත් අඩුම 2ක් වත් කියපන්. ඒකරලා ඊලග එකේ 3.50 ක් වත් ඉල්ලපන්. PHP ගන් නං වැඩිය දන්නෙ නෑ. Java springboot, .net වලට නං හොදට ගෙවනවා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    1,598
    3,152
    113
    Java, dot net wage languages kara nam salary hodai ban. Puluwan nam inna gaman igenaganna.

    mama singapore walatata ganna hoyanawa java dev dennek. Kiriyeth damma. Eka CV ekak na :dull:

    family visa and 2m plus salary. Ape eka parayek hoyaganna na.
    sirawata...machan java igenagannawanam focus karanna oni area monawada ?
     
    • Love
    Reactions: Psiko

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,378
    1,444
    113
    127.1.1.0
    Skills up karaganna hodama widiha full stack yanna. Mage yaluwek innawa Laravel + React karana.
    U issella Laravel witrharai kale. Dan React igena gaththa thaniyama. Over 4 gannawa. U demand eka hada gaththa
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,222
    27,038
    113
    Homagama
    Java, dot net wage languages kara nam salary hodai ban. Puluwan nam inna gaman igenaganna.

    mama singapore walatata ganna hoyanawa java dev dennek. Kiriyeth damma. Eka CV ekak na :dull:

    family visa and 2m plus salary. Ape eka parayek hoyaganna na.
    Mamath ada mehe Mobile Dev (Flutter) danna hadalaa damme na
    wadak na dala
     
    • Like
    Reactions: Psiko