Senior WordPress Dev Pegged Salary කොහොමද?්

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Senior WP dev la innawa kiyala danne nane meke inna IT ostharla. yako WP developer wenai content designers la wenai. WP dev latath lankawe athuleth salary thiyenawa React, node,java anan manan karana un ganatama.
     
    • Like
    Reactions: kasun_kbp

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    6,182
    10,315
    113
    Senior WordPress WTF?😂

    apoo WordPress silicon valley valatama yanna venava. oka patta amaru hinda demand eka khomath vedi.

    $ 1M vath illapan khomath den youtube,netflix,pornhub wordpress valata move venna inne

    wenadeyak egenaganin den 100k walin uda yanna amarui den wordpress walin wordpress karana un wehe wehela essarahata azure wage awa maru
    self-study karapan

    Wordpress dev 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 joke of the day eketh senior 🤣


    හෙහ් හෙහ් හෙහ් ලෝකෙ ගැන දන්න තරම තමා ඔය.... :rofl: :rofl: :rofl: :rofl: :P :P :P WP Dev කියන්නෙ තීම් එකක් අරගන ප්ලගින් දාල පේජ් බිල්ඩර් එකකින් සයිට් එකක් අටවලා දෙන එක නෙමේ. උඹල WP වලින් කරපු ප්‍රොජෙක්ට්ස් හරියට දැකල නෑ..

    පෝස්ට් එක දාපු බුවාට..

    1500USD~ 2500USD අතර වගේ වේරි වෙනවා හැකියාව මත.. අපේ ඔය ගණන් තමා යන්නෙ.