Sennheiser Momentum True Wireless 2 (2020) Bluetooth Earbuds 20ක් තියෙනවා👍

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Oka awlak nadda bn? Godak wela use karaddi awlak nadda?
    Man danata pawichchi karanne mekak. Samahara welawata 4 - 5 hour wage eka digata pawichchi karanawa.

    l_10184616_004.jpg
    Top Badu

    30 hours of battery life
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    Ape office eke aya use karanawa. Fedex eken delivery eka karanne. item ekata tax thiye nn wadi.
     
    • Like
    Reactions: meeka

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    සොරි 19යි තියෙන්නෙ.ඵකක් මම ගත්තා.:P.earbuds ගැන දන්න අයනම් දන්නව අැතිනේ මේකෙ Sound quality ඵක ගැන.දැනට තියෙන හොඳම sound quality තියෙන earbud ඵක.apple airpods pro කැලේ.මේකේ පලවෙනි ඵකේ sound වලටවත් කිට්ටු කරන්න බෑ ඒකට:Dමේක පැය 7ක් use කරන්න පුළුවන්,කේස් ඵකේ පැය 21යි ඔක්කොම පැය 28යි.,active noise cancellation.මේ ටික ලංකාවට ඵවන්න පුළුවන් මාසෙකින් වගේ.මෙහෙනම් shop වල වොරන්ටි අවුරුදු 2ක් දෙනවා.ඒත් ලංකාවෙ අයගේ පාවිච්ය දන්න නිසා ඒ තරම් නම් වොරන්ටි දෙන්න බෑ..අඩුවට දෙන්න පුළුවන් ඵළකිරියෙ අයට..කැමතිනම් කියන්න..

    bSx3wBe.jpg

    68CXl0L.jpg

    yFPLOBi.jpg

    8RZ1CJr.jpg


    https://en-hk.sennheiser.com/momentumtruewireless-2


    mchn meke units nadda tawa