සොරි 19යි තියෙන්නෙ.ඵකක් මම ගත්තා.
.earbuds ගැන දන්න අයනම් දන්නව අැතිනේ මේකෙ Sound quality ඵක ගැන.දැනට තියෙන හොඳම sound quality තියෙන earbud ඵක.apple airpods pro කැලේ.මේකේ පලවෙනි ඵකේ sound වලටවත් කිට්ටු කරන්න බෑ ඒකට
මේක පැය 7ක් use කරන්න පුළුවන්,කේස් ඵකේ පැය 21යි ඔක්කොම පැය 28යි.,active noise cancellation.මේ ටික ලංකාවට ඵවන්න පුළුවන් මාසෙකින් වගේ.මෙහෙනම් shop වල වොරන්ටි අවුරුදු 2ක් දෙනවා.ඒත් ලංකාවෙ අයගේ පාවිච්ය දන්න නිසා ඒ තරම් නම් වොරන්ටි දෙන්න බෑ..අඩුවට දෙන්න පුළුවන් ඵළකිරියෙ අයට..කැමතිනම් කියන්න..
https://en-hk.sennheiser.com/momentumtruewireless-2