SEO දන්න කෙනෙක් හෙල්ප් කරන්න

janith6463

Member
Jun 30, 2018
57
1
0
SEO දන්න කෙනෙක් හෙල්ප් කරන්න

මචො image එකක් SEO කරද්දි image එකෙ sourse එකත් වෙනස් කරන්න ඔනෙද.අපි වෙන site එකකින් image එක ගත්තොත් a site එකෙ නම නේද sourse එකට එන්නෙ,අපෙ site එකෙ නම sourse එකට දාන්න ඔනෙමද .title එකයි alt එකයි විටරක් වෙනස් කලාම මදිද
 
Last edited:

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,782
    2,802
    113
    මචො image එකක් SEO කරද්දි image එකෙ sourse එකත් වෙනස් කරන්න ඔනෙද.අපි වෙන site එකකින් image එක ගත්තොත් a site එකෙ නම නේද sourse එකට එන්නෙ,අපෙ site එකෙ නම sourse එකට දාන්න ඔනෙමද .title එකයි alt එකයි විටරක් වෙනස් කලාම මදිද

    nehe. Title ekai Alt ekai thamai seo walata effect wenne. Source link eka nofollow karanna puluwannam better.