SEO වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    SEO වැඩ්ඩෝ පොඩ්ඩක් එන්නකෝ

    Domain එකක් වෙන Domain එකකට Redirect කරනකොට Search engine ranks අඩු වෙන්නේ නැති වෙන්න කරන්නේ කොහොමද​?

    301 Permanent Redirect නේද​?
    301 Permanent Redirect කරලා..
    අලුත් එකේ site map එක webmaster tools වලට submit කරලා.......
    webmaster tools වල change of address එකටත් submit කරලා තව මොනවද කරන්න්න ඕනි
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Oya kochara kalat kalayak yanakota ranking bahinawa parana eke... eka nisa alut eka optimize kara ganna puluwan ikmanata

    Ow parana eke kalayak yanakota adu wunata shape. Eth eke ranking aluth ekata ganna puluwam neh. e aragena aluth eka optimize karagannakam kalayak tyaganna puluwam neh
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Domain එකක් වෙන Domain එකකට Redirect කරනකොට Search engine ranks අඩු වෙන්නේ නැති වෙන්න කරන්නේ කොහොමද​?

    301 Permanent Redirect නේද​?
    301 Permanent Redirect කරලා..
    අලුත් එකේ site map එක webmaster tools වලට submit කරලා.......
    webmaster tools වල change of address එකටත් submit කරලා තව මොනවද කරන්න්න ඕනි

    මමත් ඔක තමයි මචන් කරන්ෙන් Redirect කරන්න ඔන වුනාම . එත් හිතාගන්න බැරිවිදියට 50% විතර traffic එක අඩු වුනා.. :baffled::baffled: හිතා ගන්න බැහැ...
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මමත් ඔක තමයි මචන් කරන්ෙන් Redirect කරන්න ඔන වුනාම . එත් හිතාගන්න බැරිවිදියට 50% විතර traffic එක අඩු වුනා.. :baffled::baffled: හිතා ගන්න බැහැ...

    Forums wala nam thiyanne owa ban. Parana domain eke index serama aluth domain ekata enawa kiyala.

    Thawa monawada karanna oni dewal :baffled: mama methana kiyala thiyana ewa arenna
     
    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    SEO gana mula idala igena ganna hoda tutorials tikak thiyena kenek innawa nam ewannako.