Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
SEO Facts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය SEO ගැන මගෙන් අහලා තිබුන නිසා මේ විදියට thread එකක් දාලා SEO වල ප්‍රධාන දේවල් ටිකක් ඕගොල්ලොන්ට කියන්න හිතුනා. මම අවුරුදු ගානකට කලින් university ඉන්න කාලේ SEO කරේ. දැන් මම SEO කරන්නේ නැහැ. ඒක නිසා SEO කරලා දෙන්න කියලා මට කියන්න එපා. මේ thread එකේ විදියට කරන්න. SEO වලින් ඒක පාරටම results ගන්න අමාරුයි. ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න සිංහලු.

SEO වලදී කරන්න ඕනේ මුලික දේවල් 5 මෙන්න.

1. Onsite Optimization

මේකට website එකේ content, internal linking, website structure, loading speed, post descriptions, tittles වගේ ඒවා තමයි හදාගන්න ඕනේ. මුලින්ම website එකේ මේ වැඩ ටික හදාගන්න. content එහෙම original ඒවා ඕනේ. තව loading speed හොදට තියෙන්න ඕනේ.

2. website එකට එන traffic - Quantity and Quality of web traffic

මේක තමයි දෙවනියට ප්‍රධානම දේ. website එකට කොච්චර traffic එකක් එනවද, එන්නේ කොහෙන්ද කියන ඒක. referral links වලින්ද direct traffic ද කියල. direct traffic තමයි හොදම. එහෙම direct traffic ගන්න පුළුවන් විදි හොයාගන්න. ඒ කියන්න කව්රුහරි එක්කෙනෙක් ඔයාගේ website එකේ නම කෙලින්ම address bar එකේ type කරලා ඔයාගේ website එකට එන එක. අපි facebook යනවා වගේ.

referral links වලින් ගොඩක් traffic ගන්න google adwords හරි facebook ads හරි පාවිච්චි කරන්න. මේවා වලට ගොඩක් සල්ලි යන්නේ නැහැ.

3. website එකට එන අය website එකේ ඉන්න වෙලාව

මේකත් SEO වලට අවශ්‍ය දෙයක්. වෙබ් traffic home page එකේ විතරක් නැතුව තව pages වලට යනව නම් හොදයි. website එකට එන අය website එකේ ගොඩක් වෙලාවක් තියාගන්න සුදුසු විදියට website ඒක හදන්න වෙනවා.

adwords සහ facebook ads වලින් traffic ගන්න පුළුවන් නිසා, website ඒක හොදට හැදුවම interesting විදියට, එන අය website එකේ ඉන්න time ඒක වැඩි කරගන්න පුළුවන්.

4. Back-links සහ keywords

Back-links හදන්න ඕනේ reputed සහ related websites වල විතරයි. මේක ගොඩක් දෙනෙක් දන්නවනේ. හොද reputed, related website වලින් Back-links ටිකක් තිබුනත් ඇති. website එකේ ප්‍රධාන pages වලට මේ විදියට link building කරන්න. keywords select කරද්දී මුලදී competition අඩු ඒවට target කරන්න.

5. website එකේ වයස

website එකේ වයසත් SEO වලට වැදගත්. මේකට ඉතින් අලුත් domain ගත්ත අයට අවුරුද්දක් දෙකක් යනවා competition වැඩි keywords, key phrases වලට rank කරන්න. හොද keywords වලට rank කරන්න google එකට විශ්වාස විදියට අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට (90%).

මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ successful SEO campaign එකකදී. වැඩේ ලේසි නැහැ. එත් මේ විදියට කරොත් rank කරගන්න ලේසියි google search engine එකේ.

[QUOTE="Randir, post: 22783287, member: 3497"] [SIZE="4"]ගොඩක් අය SEO ගැන මගෙන් අහලා තිබුන නිසා මේ විදියට thread එකක් දාලා SEO වල ප්‍රධාන දේවල් ටිකක් ඕගොල්ලොන්ට කියන්න හිතුනා. මම අවුරුදු ගානකට කලින් university ඉන්න කාලේ SEO කරේ. දැන් මම SEO කරන්නේ නැහැ. ඒක නිසා SEO කරලා දෙන්න කියලා මට කියන්න එපා.:rofl::rofl: මේ thread එකේ විදියට කරන්න. SEO වලින් ඒක පාරටම results ගන්න අමාරුයි. ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න සිංහලු. [COLOR="Blue"][B]SEO වලදී කරන්න ඕනේ මුලික දේවල් 5 මෙන්න.[/B][/COLOR] [B]1. Onsite Optimization[/B] මේකට website එකේ content, internal linking, website structure, loading speed, post descriptions, tittles වගේ ඒවා තමයි හදාගන්න ඕනේ. මුලින්ම website එකේ මේ වැඩ ටික හදාගන්න. content එහෙම original ඒවා ඕනේ. තව loading speed හොදට තියෙන්න ඕනේ. [B]2. website එකට එන traffic - Quantity and Quality of web traffic[/B] මේක තමයි දෙවනියට ප්‍රධානම දේ. website එකට කොච්චර traffic එකක් එනවද, එන්නේ කොහෙන්ද කියන ඒක. referral links වලින්ද direct traffic ද කියල. direct traffic තමයි හොදම. එහෙම direct traffic ගන්න පුළුවන් විදි හොයාගන්න. ඒ කියන්න කව්රුහරි එක්කෙනෙක් ඔයාගේ website එකේ නම කෙලින්ම address bar එකේ type කරලා ඔයාගේ website එකට එන එක. අපි facebook යනවා වගේ. referral links වලින් ගොඩක් traffic ගන්න google adwords හරි facebook ads හරි පාවිච්චි කරන්න. මේවා වලට ගොඩක් සල්ලි යන්නේ නැහැ. [B]3. website එකට එන අය website එකේ ඉන්න වෙලාව[/B] මේකත් SEO වලට අවශ්‍ය දෙයක්. වෙබ් traffic home page එකේ විතරක් නැතුව තව pages වලට යනව නම් හොදයි. website එකට එන අය website එකේ ගොඩක් වෙලාවක් තියාගන්න සුදුසු විදියට website ඒක හදන්න වෙනවා. adwords සහ facebook ads වලින් traffic ගන්න පුළුවන් නිසා, website ඒක හොදට හැදුවම interesting විදියට, එන අය website එකේ ඉන්න time ඒක වැඩි කරගන්න පුළුවන්. [B]4. Back-links සහ keywords[/B] Back-links හදන්න ඕනේ reputed සහ related websites වල විතරයි. මේක ගොඩක් දෙනෙක් දන්නවනේ. හොද reputed, related website වලින් Back-links ටිකක් තිබුනත් ඇති. website එකේ ප්‍රධාන pages වලට මේ විදියට link building කරන්න. keywords select කරද්දී මුලදී competition අඩු ඒවට target කරන්න. [B]5. website එකේ වයස[/B] website එකේ වයසත් SEO වලට වැදගත්. මේකට ඉතින් අලුත් domain ගත්ත අයට අවුරුද්දක් දෙකක් යනවා competition වැඩි keywords, key phrases වලට rank කරන්න. හොද keywords වලට rank කරන්න google එකට විශ්වාස විදියට අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට (90%). මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ successful SEO campaign එකකදී. වැඩේ ලේසි නැහැ. එත් මේ විදියට කරොත් rank කරගන්න ලේසියි google search engine එකේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom