ගොඩක් අය SEO ගැන මගෙන් අහලා තිබුන නිසා මේ විදියට thread එකක් දාලා SEO වල ප්‍රධාන දේවල් ටිකක් ඕගොල්ලොන්ට කියන්න හිතුනා. මම අවුරුදු ගානකට කලින් university ඉන්න කාලේ SEO කරේ. දැන් මම SEO කරන්නේ නැහැ. ඒක නිසා SEO කරලා දෙන්න කියලා මට කියන්න එපා.
මේ thread එකේ විදියට කරන්න. SEO වලින් ඒක පාරටම results ගන්න අමාරුයි. ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න සිංහලු.
SEO වලදී කරන්න ඕනේ මුලික දේවල් 5 මෙන්න.
1. Onsite Optimization
මේකට website එකේ content, internal linking, website structure, loading speed, post descriptions, tittles වගේ ඒවා තමයි හදාගන්න ඕනේ. මුලින්ම website එකේ මේ වැඩ ටික හදාගන්න. content එහෙම original ඒවා ඕනේ. තව loading speed හොදට තියෙන්න ඕනේ.
2. website එකට එන traffic - Quantity and Quality of web traffic
මේක තමයි දෙවනියට ප්‍රධානම දේ. website එකට කොච්චර traffic එකක් එනවද, එන්නේ කොහෙන්ද කියන ඒක. referral links වලින්ද direct traffic ද කියල. direct traffic තමයි හොදම. එහෙම direct traffic ගන්න පුළුවන් විදි හොයාගන්න. ඒ කියන්න කව්රුහරි එක්කෙනෙක් ඔයාගේ website එකේ නම කෙලින්ම address bar එකේ type කරලා ඔයාගේ website එකට එන එක. අපි facebook යනවා වගේ.
referral links වලින් ගොඩක් traffic ගන්න google adwords හරි facebook ads හරි පාවිච්චි කරන්න. මේවා වලට ගොඩක් සල්ලි යන්නේ නැහැ.
3. website එකට එන අය website එකේ ඉන්න වෙලාව
මේකත් SEO වලට අවශ්‍ය දෙයක්. වෙබ් traffic home page එකේ විතරක් නැතුව තව pages වලට යනව නම් හොදයි. website එකට එන අය website එකේ ගොඩක් වෙලාවක් තියාගන්න සුදුසු විදියට website ඒක හදන්න වෙනවා.
adwords සහ facebook ads වලින් traffic ගන්න පුළුවන් නිසා, website ඒක හොදට හැදුවම interesting විදියට, එන අය website එකේ ඉන්න time ඒක වැඩි කරගන්න පුළුවන්.
4. Back-links සහ keywords
Back-links හදන්න ඕනේ reputed සහ related websites වල විතරයි. මේක ගොඩක් දෙනෙක් දන්නවනේ. හොද reputed, related website වලින් Back-links ටිකක් තිබුනත් ඇති. website එකේ ප්‍රධාන pages වලට මේ විදියට link building කරන්න. keywords select කරද්දී මුලදී competition අඩු ඒවට target කරන්න.
5. website එකේ වයස
website එකේ වයසත් SEO වලට වැදගත්. මේකට ඉතින් අලුත් domain ගත්ත අයට අවුරුද්දක් දෙකක් යනවා competition වැඩි keywords, key phrases වලට rank කරන්න. හොද keywords වලට rank කරන්න google එකට විශ්වාස විදියට අවුරුද්දක් දෙකක් ඉන්න වෙනවා ගොඩක් වෙලාවට (90%).
මේ ටික තමයි ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ successful SEO campaign එකකදී. වැඩේ ලේසි නැහැ. එත් මේ විදියට කරොත් rank කරගන්න ලේසියි google search engine එකේ.

මේ thread එකේ විදියට කරන්න. SEO වලින් ඒක පාරටම results ගන්න අමාරුයි. ඒක නිසා ඉවසීමෙන් වැඩ කරන්න සිංහලු.SEO වලදී කරන්න ඕනේ මුලික දේවල් 5 මෙන්න.

?