Seo / Youtube <<<<<<<<<<<<<<

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    SEO කියන්නේ search engine optimization. ඕනෑම search engine එකක අපිට ඕන දේ search results වල උඩටම ගන්න එක තමයි පැහැදිලිවම කිව්වොත්. උබට youtube එකේ සල්ලි හොයන්න ඕනනම් SEO කරල adsence වගේ දාල සල්ලි හෙව්වකි. උබේ video එක search results වල පලවෙනි තැනට අවොත් views ගාන වැඩි වෙනවා = ads වලින් හම්බකරන ගානත් වැඩියි.
     
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    SEO කියන්නේ search engine optimization. සල්ලි හොයන්න යු ටියුබ් වලින් නම් ඉතින් මුලින් එකවුන්ට් එකක් හදාගෙන විව්ස් 1000 ක් විතර හදාගෙන සබ්ස්ක්රිබර්ස්ලා ටිකක් හොයාගනින්. ඊට පස්සේ හොද හොද වීඩියෝ ටිකක් කරලා දාලා විව්ස් ටික වැඩි කරගනින්. එකෙන් ඉතින් විව්ස් වලට හොද ගානක් හොයා ගන්න නම් ලංකාවට විතරක් ගැලපෙන ඒවා විතරක් නොදා ලෝකෙටම ගැලපෙන ඒවා දාපන්. මොකද ලංකාවේ විව්ස් වලට ගෙවනවා අඩුයි.
    SEO වලින් කරන්නේ කවුරු හරි දෙයක් සර්ච් කරනකොට අපේ දේ උඩින්ම පෙන විදිහට වැඩ කරන එක. ඕන තරම් ක්‍රම ගැන ගුගල් කලොත් හොයාගන්න පුළුවන් වෙයි ඒ ගැන