SEO_උදව්වක්_ඕනේ

thilan86

Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    මගේ website එකක් keywords 3කට Google එකේ rank කරන්න ඕනේ. උදව් කරන්න පුලුවන් එලකිරියේ ඉන්න SEO වැඩකාරයො මට pm එකක් දාන්න. සාධාරණ ගානක් මේ job එකට ගෙවන්න මම ලෑස්තියි. pm කරනකොට offer කරන seo වැඩ ගැන පොඩි විස්තරයක් එක්ක දාන්න.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    I will DDOS your Site for $5 :rofl:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මට සල්ලි නම් එපා මොකක්ද හරියටම කරගන්න ඕන කියපං පුලුවන් දෙයක් නම් කරලා දෙන්නම්. හවසට ත්‍රෙඩ් එක බම්ප් කරපං හොඳ ඔෆර් එකක් සෙට් වෙයි
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    මට සල්ලි නම් එපා මොකක්ද හරියටම කරගන්න ඕන කියපං පුලුවන් දෙයක් නම් කරලා දෙන්නම්. හවසට ත්‍රෙඩ් එක බම්ප් කරපං හොඳ ඔෆර් එකක් සෙට් වෙයි

    Thanks. mama pm ekak ewananm.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    google adwords eken promote karhan bn. hugak ewun seo kiyala salli kadagnna eka thmai karnne.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    එහෙම ගැරන්ට් කරලා SEO කරන්න නම් බැහැ මචං සක්කරයටවත්.....
     
    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    එහෙම ගැරන්ට් කරලා SEO කරන්න නම් බැහැ මචං සක්කරයටවත්.....

    machan, keyword competition eka 2t wada adui. 5000 monthly searches. ethakota rank karanna godak amaaru naha neda.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    machan, keyword competition eka 2t wada adui. 5000 monthly searches. ethakota rank karanna godak amaaru naha neda.

    it depends. ගොඩාක් ක්‍රම තියෙනවා කරගන්න නම්. ගූගල් දෙයියෝ හරියට කාලගුණේ වගේ වෙනස් වෙන්නේ. කරන්න බැරි කමක් නෑ ඒත් හදිස්සියට බැහැ..miyuru4u ට මැසේජ් එකක් දාපන් ඌත් පට්ට වැඩ්ඩෙක්:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    it depends. ගොඩාක් ක්‍රම තියෙනවා කරගන්න නම්. ගූගල් දෙයියෝ හරියට කාලගුණේ වගේ වෙනස් වෙන්නේ. කරන්න බැරි කමක් නෑ ඒත් හදිස්සියට බැහැ..miyuru4u ට මැසේජ් එකක් දාපන් ඌත් පට්ට වැඩ්ඩෙක්:yes:

    na na ehema patta waddek kiyala na bun
    hamotama igena ganna deyak tiyenawa hamadama
    seo kiyane dawasin dawasa update wena field ekak
    uba kiwa google seen eka hariyata hari
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    na na ehema patta waddek kiyala na bun
    hamotama igena ganna deyak tiyenawa hamadama
    seo kiyane dawasin dawasa update wena field ekak
    uba kiwa google seen eka hariyata hari
    machan seo waladi, mulu blog ekema ekama subject ekak gana liyaddi ranking ihala yanawa wadida?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    ekama niche eken karanawa nam hodai rank karanna lesi.... kawalam malluma wage eka eka niches demmoth nam rank karanna amarui ithin
    mama ahuwe news, reviews wage ewa dammoth? ekama neweyi ne. ehema weddi rank karanna amaruyi ne?
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    mama ahuwe news, reviews wage ewa dammoth? ekama neweyi ne. ehema weddi rank karanna amaruyi ne?

    news, gossip wage ekak nam ithin SEO walata wada viral thama hoda social traffic walin karanna

    reviews site ekak nam affiliate marketing karanna. eka nam niche ekak select karan karana eka thama hoda :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,037
    3,873
    113
    ow ehema tamai karana one
    niche godaata eka blog eken karana epa
    google eka balane dedicated sites for specific niche
    so rank wenawa lesiyen oyatat lesi
    useslatat lesi

    news, gossip wage ekak nam ithin SEO walata wada viral thama hoda social traffic walin karanna

    reviews site ekak nam affiliate marketing karanna. eka nam niche ekak select karan karana eka thama hoda :yes:

    naha machan mama dan karanne mage personal views blog ekak. eka nam salli hamba karanna neweyi.
    eth mata hithuna niche blog ekak karanna. ekayi balanne.

    mona wage areas da ban competition adu ?
     
    Last edited: