Separate Electric Meter උදව්

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ගායිස්, මම දැනට ඉන්නේ අපේ තාත්තලගේ ගෙදරම වෙනම ඇනෙක්ස් එකක් හදාගෙන. දැනට අපි තාත්තගේ ගෙදරින් තමයි කරන්ට් එක ගන්නේ.

    කරන්ට් බිල දෙකට බෙදාගෙන ගෙවනවා යූස් එක බලන්නේ නැතුව. මට දැන් ඕනේ කරනවා අපේ ඇනෙක්ස් එකට එන යූස් එක බලාගෙන යූස් කරපු විදිහට කරන්ට් බිලට සල්ලි දෙන්න.තාත්තා කැමති නැහැ වෙනම කරන්ට් ලයින් එකක් දාගන්නවට.

    මට වෙනම මොකක් හරි විදිහක් තියෙනවද මීටර් එකක් හයි කරගෙන යූස් එක කොච්චරද කියල බලා ගන්න.

    දන්න කෙනෙක් ඉන්නවනම් අදහසක් දෙන්න.
     

    roshan fernando

    Active member
  • Sep 11, 2006
    106
    87
    28
    100% accurate nathi unath energy meter ekak daala danata wade goda dagannna puluwan wei. Electronic badu kadawal wala thiyenawa. ali Express eketh thiyenawa. Smart Wifi thiyena ewath thiyenawa.
     
    • Like
    Reactions: RottenCOLT