September 5 (2024) ඉංග්‍රීසි චිත්‍රපටය 🪖🇮🇱🇵🇸📷🎥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,782
    113
    Homagama
    සත්‍ය කතාවක් ඇසුරින් නිර්මිත ත්‍රිලර් ඩ්‍රාමා ශානරයේ චිත්‍රපටයක් ගැනයි ⁣මේ කතාව.

    September 5
    2024
    Imdb 7

    MV5BOWUxY2YyYzctYWY3Yi00ZGJjLTkzMDktZjYzMTIzZjNhNmM2XkEyXkFqcGc@._V1_.jpg

    1972 මියුනිච් ඔලිම්පික් උළෙලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ඔබ ආසා ඇති. ත්‍රස්තයන් පිටුපස මොසාඩ් හබායන munich චිත්‍රපටයද ඔබ නරබා ඇති.


    September 5 චිත්‍රපටය දිග හැරෙන්නේ එම සිදුවිම මාධ්‍ය විසින් ආවරණය කල ආකාරය හා බැඳුණු සිද්ධි දාමමයි. එවක තාක්ෂණය හා මාධ්‍ය සාරධර්ම රීතින් ඔස්සෙ භුමියේ සිට අදාල ප්‍රාණඇපකාර සිදුවිම ලොවටම යෙනගිය අයුරු මැනවින් විදහා දැක්විමට සමත් වෙනවා.

    ඉතිහාස කතා වලට ප්‍රිය අයෙකු නම් මගනොහරින්න.​
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    Film කීයක් හැදුනද මේ සිද්දිය ගැන
    කමක් නෑ මේකත් බලමු
     
    • Like
    Reactions: Reincarnator